මේ දිනවල ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලයේ යාපන නියෝජනය වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් විනාඩියක වීඩියෝවක් මේවනවිට නිර්මාණය වී තිබේ.
ජනප්‍රිය කලාකරුවන් සහ නිවේදක නිවේදිකාවන් යොදා ‘වාඩා මචාන්’ යනුවෙන් නිර්මාණය කොට ඇති මෙම වීඩියෝවට මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල මහත් ප්‍රතිචාර ලැබෙමින් පවතී.










