හංවැල්ල ආපන ශාලා හිමිකරුට කඩේ ඇතුළටම ඇවිත් වෙඩි තිබ්බේ ඩුබායි පැනලා ඉන්න පාතාලයේ ‘චමියා සහ ලලිත්’? ‘බලපන් වෙලා තියෙන දේ!’ ඩුබායිවලින් සහෝදරයාට නාඳුනන ඇමතුමකුත් ඇවිත්! (VIDEO)
හංවැල්ලේ හරස් පාර ප්‍රදේශයේ ආපන ශාලාවකට පෙරේදා (18) රාත්‍රී කාලයේ කඩාවැදී එහි හිමිකරුට වෙඩි පිට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ...














