• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩු-පාතාලය කුඩු කරන බව ගෝඨා කැලණියේදී කියයි

July 30, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
කුඩු-පාතාලය කුඩු කරන බව ගෝඨා කැලණියේදී කියයි
Share on WhatsAppShare on Facebook

මත් උවදුර සහ පාතාලය මැඩ ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස  අද (30) ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවන වරටත් චාරිකා කරන ජනාධිපතිතුමා කැලණිය රජමහා   විහාරස්ථානයේ ප්‍රධාන තොරණ ඉදිරිපිට පැවති ජනහමුවට සහභාගීවෙමින් එසේ සඳහන් කළේය.

අපේකෂක නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ. ප්‍රදේශයේ සංවර්ධනය අරමුණු කරගත් “දස වැදෑරුම් කැලණි ප්‍රකාශය”  සිසිර ජයකොඩි මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

රැස්ව සිටි ජනතාව ඉදිරිපත් කළ ගැටළුවලට අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඓතිහාසික කැලණියට හිමි ප්‍රෞඩත්වය සුරැකෙන සංවර්ධන ක්‍රියාදාමකට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, දිනේෂ් ගුණවර්ධන,  ප්‍රසන්න රණතුරංග යන අමාත්‍යවරුන් සහ අපේක්ෂක ප්‍රසන්න රණවීර, වෛද්‍ය සිතා අරඹේපොළ යන මහත්ම මහත්මීහූ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අපේක්ෂක නලින් ප්‍රනාන්දු මහතා ජා-ඇළ නගර මධ්‍යයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වෙමින් ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාවගෙන් ප්‍රදේශයේ අඩු පාඩු විමසා බැලීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කර ගංවතුර පාලනයටත්, ජා-ඇළ නගර සංවර්ධනයටත් පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය.

අපේක්ෂක ලලන්ත ගුණසේකර මහතා කටාන, ආඩිඅම්බලම ප්‍රදේශයේ  සංවිධාන කළ ජන හමුවට එක්වූ ජනාධිපතිතුමාට රැස්ව සිටි ජනතාව මහත් හරසර පුද කළහ.

වැඩම කර සිටි මහා සංඝරත්නය රජය ගෙන යන “සෞභාග්‍යයේ ගෙවත්ත” වැඩපිළිවෙල ඉතා ඉහලින් අගය කළ අතර, එහි ප්‍රවර්ධනය සඳහා ජනතාව දිරිගැන්වීමට පන්සල ඇතුළු ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගන්නා බව පැවසූහ.

බීජ සහ තොරතුරු බෙදා හැරීමට සියලු ආගමික ස්ථාන සහභාගී කර ගැනීමේ වැදගත්කම  මහා සංඝරත්නය පෙන්වා දුන්හ.

වයස අවුරුදු 20 දී උපාධිය සම්පූර්ණ කිරීමට “සෞභාග්‍යයේ දැක්මේ” යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි සිසුහූ පිරිසක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

SendShareShare
Previous Post

පොලිසියට පසු කුඩු බිස්නස් කළ රාජ්‍ය සේවකයොත් අල්ලයි

Next Post

අංගොඩ ලොක්කා කුඩු ගෙනියන්න ගහපු රජ කාලේ ගේමක් එළිවෙයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.