Tag: TRAIN

දෙපාර්තමේන්තුව අද සිට කෝච්චි ටිකට් එක වැඩි කරයි! අසාධාරණයි කියමින් ස්ථානාධිපතිවරුන් පරණ ගාණටම ටිකට් විකුණයි! විනය ක්‍රියාමාර්ග ගන්න ඕන කාටද?

කෝච්චියේ යන ගමන් බීපු දෙන්නෙක් දුම්රිය නියාමකට කෝච්චියෙන් එළියට විසිවෙන්න පයින් ගහයි! නියාමක මරුට! (VIDEO)

බීමත්ව සිටි මගියෙකු කළ පහරදීමකින් දුම්රියෙන් විසිවූ ආරක්ෂක නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ කොටුවේ සිට යාපනය බලා ධාවනය වූ නගරාන්තර ...

මෙන්න ලංකාවෙ මිනිස්සු කෝච්චියෙන් වැඩට යන එන හැටි! බලාපල්ලා…! (VIDEO)

හෙට රෑ ඉඳන් කෝච්චිත් ගණන් උස්සයි!

හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දමා තිබේ.   දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ...

මුලු කෝච්චියටම කවුදෝ මනුස්සයෙක් සල්ලි ගෙවයි! කොළඹ එන්න බෑ කියපු කෝච්චිය ජනතා බලපෑම හමුවේ කොළඹ එන්න පටන් ගනී! (VIDEO)

මුලු කෝච්චියටම කවුදෝ මනුස්සයෙක් සල්ලි ගෙවයි! කොළඹ එන්න බෑ කියපු කෝච්චිය ජනතා බලපෑම හමුවේ කොළඹ එන්න පටන් ගනී! (VIDEO)

නුවර සිට කොළඹ බලා අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබුණු දුම්රිය අවලංගු කර තිබෙන බව වාර්තා විය. කෙසේ වෙතත්, ගෝඨා ...

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

නවත්තපු කෝච්චිත් අද දුවන්න ගනී!

අද(09) උදෑසන 8.00න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 කට පොලිස් ...

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවැසීය. ...

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අලුත් කෝච්චියක් එන නිසා කැලණිවැලි මාර්ගයේ කාලසටහනේ වෙනසක්!

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන හෙට (15) සිට සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.   එම මාර්ගයේ වග දුම්රිය ස්ථානයේ ...

තෙල් නැතිව පාර මැද බස් නැවතුණා වගේ කෝච්චිත් දවස් 5කින් මග නතර වෙයිද?

තෙල් නැතිව පාර මැද බස් නැවතුණා වගේ කෝච්චිත් දවස් 5කින් මග නතර වෙයිද?

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ඇත්තේ දින පහක කාලයක් සඳහා පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය. දින ...

පන්ති හතරයි පැන්ස හතරයි…

ඔන්න කෝච්චි ආපහු දුවනවා!

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ සංඛේත වැඩ වර්ජනය අවසන් කර තිබේ. පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉල්ලීම් ...

කෑම-බීම-TV-ඒසී එක්ක සුපිරි කෝච්චියක් කොළඹින් යාපනයට දුවන්න පටන් ගනී! ඔන්ලයින් බුක් කරන්නත් පුළුවන්!

කෑම-බීම-TV-ඒසී එක්ක සුපිරි කෝච්චියක් කොළඹින් යාපනයට දුවන්න පටන් ගනී! ඔන්ලයින් බුක් කරන්නත් පුළුවන්!

දුම්රිය සේවාවේ ගුණාත්මකභාවය ඉහල නැංවීමේ තවත් එක් පියවරක් ලෙස කොළඹ අගනුවර සිට උතුරුකරයේ කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන් හට සියලු ...

Page 3 of 4 1 2 3 4