දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවැසීය.
ඒ අනුව දුම්රිය ධාවනය අඛණ්ඩව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.