මාධ්‍යවේදී ප්‍රසාද් සමරතුංගගේ ‘තාත්තා’ රිදී තිරයට! ප්‍රසාද්ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය…!
තරුණ මාධ්‍යවේදියකු මෙන්ම සිනමාකරුවකුද වන ප්‍රසාද් සමරතුංගගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘තාත්තා’ වෘතාන්ත චිත්‍රපටය ළඟදීම දිවයිනේ සිනමාහල්වල ප්‍රදර්ශනය වීමට නියමිතය. ...