‘රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව’ත් නිල ප්‍රචණ්ඩත්වය මුදා හැරලා! රාජපක්ෂ වියරුවටත් වඩා මේ වියරුව උග්‍රයි! මුලු රටම නැගී සිටින දවස වැඩි ඈතක නෑ! විපක්ෂනායක නිවේදනයක් නිකුත් කරයි!
අරගලකරුවන්ට, මාධ්‍යවේදීන්ට, සිවිල් පුරවැසියන්ට එල්ල කළ නින්දාසහගත ප්‍රහාරය පිළිකුලෙන් හෙළා දකින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා ...














