තමන් සමගි ජන බලවේගය හැරදා යන බවට ඇතැම් වෙබ් අඩවි පළ කොට ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එම පක්ෂයේ මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සදහන් කරයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.
Stories Circulating on certain media about me leaving SJB is false…! I remain an active member of the SJB Parliamentary Group and will remain loyal to the cause….!! pic.twitter.com/zkYUtIFUKc
— Mayantha Dissanayake (@MayanthaD) July 21, 2022










