දෙට දිනයේදී දිව්රුම් දීමට නියමිතව ඇත්තේ හිටපු කැබිනට් මණ්ඩලයම බව ආරංචි මාර්ග සදහන් කරයි.
එම කැබිනට් මණ්ඩලය සති 2ක කාලයකට පමණක් සීමා වනු ඇති බවද එම ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ අනුව සියලු පක්ෂ සමග සාකච්ජා කොට සති දෙකකින් පසු යළි නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිතව ඇති බවද වාර්තා වේ.










