• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට යන්නත් එපා! ඇමැතිකම් ගන්නත් එපා! සූම් මීටින් එකේදී සජබ ආසන සංවිධායකවරුන් 137ක් ඒකමතිකව සජිත්ට දැනුම් දෙයි!

July 21, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මොනම තත්ත්වයක් යටතේ හෝ වත්මන් ආණ්ඩුව සමග එක් නොවන ලෙසත්, එහි අමාත්‍ය ධූර නොගන්නා ලෙසත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් 137 දෙනකු අද දිනයේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට දැනුම් දීමක් කර තිබේ.

අද දිනයේදී විපක්ෂනායකවරයා සමග පැවැති සූම් සාකච්ජාවකදී ආසන සංවිධායකවරුන් මේ බව දැනුම් දී ඇත.

මෙහිදී විපක්ෂනායකවරයා සූම් සාකච්ජාව ආරම්භයේදී තමන් ජනාධිපති සටනට ඉදිරිපත් වීමට සූදානමින් සිටි ආකාරයත්, පක්ෂයෙන් ගත් තීරණයක් අනුව එම තීන්දුව වෙනස් කොට ඩලස් අලහප්පෙරුම මහතාට අපේක්ෂකත්වය ලබා දීමට තීරණය කළ ආකාරයත් පිළිබදව පැහැදිලි කිරීමක් සිදු කොට ඇත.

මෙහිදී මේ ආකාරයටම ආසන සංවිධායකවරුන් සමග සූම් සාකච්ජාවක් පැවැත්වූ බවත්, එහිදී ඔවුන්ද එම මතයම ප්‍රකාශ කළ බවත් විපක්ෂනායකවරයා පෙන්වා දී ති‌බේ.

ඒ අනුව ඩලස් අලහප්පෙරුම මහතාට අපේක්ෂකත්වය ලබා දුන් බව කී විපක්ෂනායකවරයා ජන්දය පරාජයට පත්වීමට හේතුව පොහොට්ටුවෙන් අපේක්ෂිත ජන්ද ප්‍රමාණය නොලැබුණු නිසා බවද කියා ඇත.

එහිදී සජබ මන්ත්‍රීවරුන් වික්‍රමසිංහ මහතාට සහාය දී ඇති බවට පළව ඇති වාර්තා ප්‍රතික්ෂේප කොට ඇති ඒ මහතා, කිසිදු සජබ මන්ත්‍රීවරයෙක් වික්‍රමසිංහ මහතාට ජන්දය භාවිත කොට නොමැති බවද ප්‍රකාශ කොට තිබේ.

කෙසේවෙතත් මෙය පරාජයක් නොවන බව පෙන්වා දී ඇති විපක්ෂනායකවරයා මේ හරහා මන්ත්‍රීවරුන් 50ක් පමණක් සිටි විපක්ෂය මන්ත්‍රීවරුන් 80 දක්වා ඉහළ ගිය බවත්, ශක්තිමක් විපක්ෂයක් නිර්මාණය වූ බවත් පෙන්වා දී ඇත.

පසුව විපක්ෂනායකවරයා අද දිනයේ වික්‍රමසිංහ මහතා දිව්රුම් දීමෙන් පසු පැවැති පක්ෂ නායක රැස්වීමේදී සිදුවූ කරුණුද පැහැදිලි කිරීමක් කොට ඇත.

පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා ආණ්ඩුවට සහාය ලබා දීම සම්බන්ධයෙන් එහිදී තමන් පළ කළ අදහස්ද විපක්ෂනායකවරයා මෙහිදී ආසන සංවිධායකවරුන්ට පැහැදිලි කර තිබේ.

මීට අමතරව ඉදිරියේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බැවින් ඊට වහාම සූදානම් වන ලෙසටද විපක්ෂනායකවරයා ආසන සංවිධායකවරුන්ට දැනුම්ද දීමක් කොට ඇත.

SendShareShare
Previous Post

කැබිනට් එක හෙට උදේ 9ට දිව්රුම් දෙයි!

Next Post

හෙට දිවුරුම් දෙන්නෙ හිටපු කැබිනට්ටුවමයි? ඒ සති දෙකකටයි?

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.