කන්දකාඩුවෙන් දෙපාරකට හිරකරුවන් කණ්ඩායම් 2ක් පනී! මුලින් පැන්න 11න් 10ක් අල්ලයි! හවස ආපහු 50ක් පැනලා! පැන්න 23ක් ආපහු අල්ලන් එයි! I Sri Lanka Latest News
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් අතරින් 23ක් මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News පොලිස් මාධ්‍ය ප්‍රකාශක ...











