වැලිකඩ කාන්තා බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම හිස් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව සියලුම කාන්තා රැදවියන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ඉන් අනතුරුව සියලුම කාන්තා මැදිරි විසබීජහරණය කොට ඊට දැනට මරණීය දණ්ඩනය නියමව සිටින සියලුම සිරකරුවන් ඇතුල් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.










