• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජුනි 29 වැනිදාත් රැඳවියකු මැරිලා ලොකු අවුලක් වුණා! අදත් රැඳවියකු මැරිලා! කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් ‌මැරෙන අබිරහස මොකද්ද? (VIDEO)

September 21, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
කන්දකාඩු මධ්‍යස්ථානයේ අභිරහස් මරණයක්! රැඳවියන් හා හමුදාව අතර උණුසුම් තත්ත්වයක්! 440ක් පැනයයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙහි පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියකුගේ සිරුරු එහි පාළු නේවාසිකාගාරයක තිබී හමු වූ බව  වැලිකන්ද පොලිසිය කියයි.

ඔහු පාදුක්කේ පදිංචි 27 වියති විවාහකයකු බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා සඳහන් කළේය.

ඔහු අගෝස්තු 28 වැනිදා වසරක දඬුවම් කාලයකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පුනරුරුත්ථාපනය වීමට පැමිණ ඇති අතර ඔහු  බිරිඳට ලියූ ලිපි කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ භාවිතයට නොගන්නා නේවාසිකාගාරයක බාල්කයක එල්ලී මෙට්ට කවරයක කොටසකින් ගෙළවැළලා ගැනීමට උත්සහ දරා ඇති අතර ඔහු එහිදී බිමවැටී සිටින අයුරු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයයේ උපදේශක නිලධාරීයකු  දැක ඇති බව පරීක්ෂණ සිදුකළ පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව එම කඳවුරේ ගිලන්රථය මගින් පුනරුත්ථාපනලාභියා ලංකාපුර බී.ඕ.පි. 316 ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු ඒ වනවිටත් මියගොස් සිටි ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කරඇති බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය පවසයි.

එම රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකිරීමට නියමිත බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

ගිය ජුනි 29 වැනිදා සිද්ධිය වාර්තා කළ අයුරු

SendShareShare
Previous Post

ජිනීවා ගිය මුජිබර්ට අහන්න ලැබුණ දේ! කතාවට බාධා කරන්න නැගිට්ට මහින්දානන්දට ආපහු වාඩිවෙන්නම මුජිබර් දුන්නු උත්තරේ! (VIDEO)

Next Post

රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ගැන CIDය චමුදිතගෙන් ප්‍රශ්න කරයි! සංස්කරණය නොකළ සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper