රහස් පොලිසිය මෛත්රීපාලගේ ගෙදරට යයි! පැය 3ක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගනී!
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ දින (18) පැය 03ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර ...
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ දින (18) පැය 03ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර ...
රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිරස සභාපති ශෂී රාජාමහේන්ද්‍රන් මහතාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු පිහිණුම් ශූර ජුලියන් බෝලින් ...
ජූලි 9 වැනි දින විරෝධතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටින් සහ පිහිනුම් ශූර ජූලියන් බෝලිං අපරාධ පරීක්ෂණ ...
පාසල් සිසුන් රවටාගෙන ගොස් ලිංගික අපයෝජන සඳහා යොදාගත් බව කියන ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක පූජකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ...
සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩුකර ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 1600කට ආසන්න ...
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළව සමාජ මාධ්‍ය හරහා පාර්ලිමේන්තු මන්ත්රීවරුනට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා ...
ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලින් හෙළිවන සාක්ෂිවල අනුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහයේ ...
සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතීඥ පෙරේරා මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් භාවිත කළ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. අදාළ මාසය තුළ ඔහුගේ ජංගම ...
Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.