රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිරස සභාපති ශෂී රාජාමහේන්ද්‍රන් මහතාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
පැය අටහමාරක කාලයක් මෙම ප්‍රශ්න කිරීම සිදුව ඇති බවද වාර්තා වේ.
පෙරේදා දිනයේදී මෙම ප්‍රශ්න කිරීම සිදුව ඇති බව වාර්තා වේ.