වීරකැටියේ ගෙදර උත්සවයකට ලයිට් අරන් පොල්ල තියපු ලක්ෂ 26ක බිල ගැන නාමල්ගේ ලේකම් කතාකරයි! ප්‍රශ්න 4ක් අහලා විදුලි බල මණ්ඩලයේ සභාපතිට ලියුමක් යවයි! Sri Lanka Latest News
ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන 2019 වර්ෂයට අදලා හිඟ විදුලි බිල්පතට අදාල ලිපිය කාගේ ...