ADVERTISEMENT
“නිවාඩු දාලා උද්ඝෝෂණය කරන අයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නවා” යනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.Sri Lanka Latest News
කෑම පැයේ උද්ඝෝෂණ කිරීම ගැටලුවක් නොවන නමුත් චක්‍රලේඛයක් හරහා නිවාඩු අවලංගු කර තිබියදී උද්ඝෝෂණ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සභාපතිවරයා කටයුතු කරනු ඇති බවද ඒ මහතා කීය.