ජපානයේදී අද දින ලෝක රග්බි ශුරතාවලිය ආරම්භ වේ. එය මෙවර පැවැත්වෙනුයේ 9 වන වරට වන අතර එමෙන්ම පලමු වරට ලෝක රග්බි ශුරතාවලියක් ආසියාවේ පැවැත්වීමේ වරම දිනා ගැනීමට ද ජපානය සමත් වී ඇත.
අද ලෝක කුසලනවලියේ පලමු තරගය ලෙස සත්කාරක ජපානය රුසියාව සමග තරග වදිනු ඇත.
මෙවර ලෝක රග්බි ශුරතාවලිය රටවල් 20 ක් තරගවදින අතර ඔවුන් ඛණ්ඩ 4 කට වෙන් කර ඇත
pool A
ජපානය, රුසියාව. අයර්ලන්තය . ස්කොට්ලන්තය .සැමෝවා
pool B
නවසිලන්තය . දකුණු අප්‍රිකාව , කැනඩාව .ඉතාලිය , නැමීබියාව
pool C
එංගලන්තය , ප්‍රංශය ,ඇමරිකාව , ආර්ජන්ටිනාව , ටොංගෝ
pool D
ඔස්ට්‍රේලියාව .වේල්ස් ,ජෝර්ජියෝ , ෆිජි ,උරුගුවේ
මෙම ඛණ්ඩ 4 ඉහලම ලකුණු ලබන කණ්ඩායම් 2 අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන අතර (Quarter Finals ) ඉන්පසුව අවසන් පුර්ව තරග (Semi Finals ) පවත්වා
නොවැම්බර් මස 2 දින අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය.
ජෝසප් ඩයස් (Joseph Dias )