• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Sports

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News

February 20, 2025
in Sports
Reading Time: 4 mins read
A A
තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිවයිනේ පැරැණි ජනප්‍රිය පාසල් දෙකක් වන තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන ‘සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය’ මෙවර 62 වැනි වතාවටත් මෙම පෙබරවාරි මස 21, 22 සහ 23 යන දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙලෙස තෙදිනක් පුරා මෙම ක්‍රිකට් තරගය පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.Sri Lanka Latest News

වෙවර තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම මහා ක්‍රිකට් තරගයේ විස්තර මාධ්‍ය සදහා හෙළිකිරීම උදෙසා පසුගියදා විදුහල් දෙකෙහි විදුහල්පතිවරුන් සහ ක්‍රීඩා සහ ආදිශිෂ්‍ය සංගම් නායකයන්ගේ ප්‍රදානත්වයෙන් ප්‍රවෘතත්ි සාකච්ඡාවක්ද පවත්වන ලදී. ප්‍රධාන ක්‍රිකට් තරගයට අමතරව එයට සමගාමීව පැවැත්වෙන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලබන මාර්තු මස 09 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේදී සහ පන්දු වාර 20 තරගය මාර්තු මස 02 වැනිදා කොළඹ කොල්ට්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ අනුව ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට සිදුවනු ඇත.

පසුගිය වසර 62ක තර්ස්ටන්-ඉසිපතන ක්‍රිකට් ඉතිහාසය තුළ 06 වතාවක් මහා ක්‍රිකට් තරගය තර්ස්ටන් විද්‍යාලය විසින් දිනාගෙන ඇති අතර, 04 වතාවක් ඉසිපතන විද්‍යාලය විසින් තරගය ජයග්‍රහණය කර ඇත. එයට අමතරව 50 වතාවක් ජය පරාජයකින් තොරව තරගය අවසන්ව ඇති අතර, එක් වාතවක් තරගය පවත්වා නැත. මෙවර තෙදිනක් පුරා තරගය පැවැත්වෙන හෙයින් බොහෝ විට ජයග්‍රහණ ප්‍රතිඵලයක් හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මේ වගේ දේශපාලඥයො නෙමෙයිද රටට ඕන! එදා මේ මිනිහට හිනාවුණා! බයිට් කළා! අන්තිමට මේ නළුවා කියපු දේ හරි ගියා! VIDEO I Sri Lanka Latest News

Next Post

සංජීවට ගහපු ‘නීතීඥ’ වෙඩික්කරු පුත්තලමේදී අල්ලයි! යුද හමුදාවේ හිටපු ලුතිනන්වරයෙක්! Sri Lanka Latest News

MORE NEWS

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News
Sports

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News
Sports

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News
Business

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News
Exclusive

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News

Exclusive

2014 අපි දින්නේ ලෝක කුසලානයක් නෙවෙයිද? මාලිංග පොරක් නෙවෙයිද? Sri Lanka Latest News

Exclusive

පහුගිය කාලෙම කෑවා කෑවා කෑවා… ඔන්න දැන්නම් අපේ එවුන් ක්‍රිකට් ගහනවා… ඉස්සරහ දිහා බලාගෙන ඉමු I Sri Lanka Latest News

Load More
අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

දැන් රටෙන් බාගයක් බඩගින්නේ ඉන්නවා කියලා වාර්තාවක් තියෙනවා. හැබැයි 75%ක් ජනාධිපතිටත් කැමතියිලු. දැන් මේ ඇත්ත කියන්නේ කවුද? එක්කෝ බඩගින්නේ ඉන්න...

Read more
කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.