• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේද ප්‍රයිවට්ද කියලා නෑ දැන් ගත්තොත් බඩුම තමයි! Sri Lanka Latest News

February 15, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
මාර හෙළිදරව්වක්! රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න අල්ලසේ තරම 30,000ක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අල්ලස් හෝ දූෂණ ක්‍රියාවන් සඳහා වැටලීම් සිදුකොට අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී 2023 සැප්තැම්බර් 15 දින බලගැන්වුණු අංක 09 දරන පනත යටතේ පෞද්ගලික අංශවලට අදාළව අල්ලස් ගැනීමේ සිද්ධීන්වලට අදාළ පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇතැයි අල්ලස් කොමිසමේ උසස් නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News

ඒ අනුව පසුගියදා එක්තරා පෞද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකරුවකුද අල්ලස් දැලට හසුව තිබේ.

පෞද්ගලික අංශයට අදාළව මීට පෙර අල්ලස් කොමිසමට වැටලීම් සිදුකිරීමට බලයක් නොතිබූ බවද ඔහු පැවැසීය.

පසුගිය වසර තුළදී අල්ලස් කොමිසමට ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 4,267ක් වන අතර, එම පැමිණිලි අතරින් විමර්ශනය කිරීමට නියෝග ලැබී ඇත්තේ 1,105ක් පමණක් බවද සඳහන්ය.

විමර්ශන සඳහා අවශ්‍ය කරුණු නොමැති වීම සහ පනතට අදාළ නොවන පැමිණිලි 1,175ක් ඇති අතර, තවත් පැමිණිලි 790ක් සඳහා වැඩිදුර වාර්තා කැඳවා ඇති බවද එම නිලධාරියා පැවැසීය. එම පැමිණිලි අතර තිබූ පැමිණිලි 803ක් වෙනත් ආයතනවලට යොමුකර තිබේ.

එම කාලසීමාව තුළදී වැටලීම් 116ක් සිදුකොට සැකකරුවන් 86 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් 23 දෙනකු සහ සිවිල් පුද්ගලයන් 27 දෙනකුද වේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ආණ්ඩුව රිළා දවසක් ප්‍රකාශයට පත්කරන්න යයි! රිහේසල් එකකුත් කරයි! Sri Lanka Latest News

Next Post

මාර්තු වෙනකම් ඉර හරි කෙළින්! Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper