• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් චරිත්ට පියවර ගත්තා! අනුර රංවලට කුමාරට ගත්තේ මොනවද? Sri Lanka Latest News

June 27, 2026
in Exclusive, News
Reading Time: 1 min read
A A
මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අල්ලස් ගැනීමේ චෝදනාව මත චරිත් අබේසිංහ මහතා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පැය 24ක් යෑමට මත්තෙන් ක්‍රියාත්මක වුවද, මාලිමාවේ බරපතළ චෝදනා එල්ල වී ඇති මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න වහාම රටට පැහැදිලි කරන ලෙස සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය ආණ්ඩුවට අභියෝග කොට ඇත. Sri Lanka Latest News

කිරිඇල්ල මහත්මිය එහිදී පෙන්වා දෙන්නේ චරිත් අබේසිංහ මහතාට චෝදනා එල්ල වී පැය 24ක් ඇතුළත වහාම ඒ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත්, ඒ මහතා දරන සියලු තනතුරුවලින් ඉවත් කිරීමටත් සමගි ජන බලවේගය කටයුතු කළ බවකි.

නමුත් ව්‍යාජ සහතික ඉදිරිපත් කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වී කතානායකවරයා වශයෙන් කටයුතු කළ අශෝක රංවල මහතා සම්බන්ධයෙන් හෝ බාල ගල්අඟුරු ගෙන්වීමේ චෝදනාව මුල්කරගෙන ඇමැති තනතුරෙන් ඉවත් වූ සහ පොහොර ගෙන්වීම හරහා ආණ්ඩුවට පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග රටට හෙළිකරන ලෙසද කිරිඇල්ල මහත්මිය අවධාරණය කොට ඇත.

SendShareShare
Previous Post

‘සජිත්ගේ නංගි හොර සල්ලි අච්චු ගැහුවා! නංගිව බේරගන්න විපක්ෂනායක මැදිහත් වුණා..!’ එක එක්කෙනා කියපු දේවල් අහගෙන කට වාචාලකමට විපක්ෂනායක සජිත්ට මඩ ගහන්න ආ මාලිමාවේ මුතුමැණිකේ මන්ත්‍රීතුමියට අජිත් පෙරේරා නීති පොත පෙරළලා උත්තර දෙයි! නඩු අංකය HC 8378/16..! ඉස්සෙල්ලාම නඩු වාර්තාව කියවලා ඉන්න! වහාම නිවැරදි කරන්න! නැත්නම් වරප්‍රසාද ප්‍රශ්නයක් ගේනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

150ට වී ගන්න කියන්නේ මහමෝල්ලු! ගොවියට වීවලට 120ක් ලැබුණාම ඇති! අපි සහනාධාරත් දෙනවනේ..! වසන්ත කියාගෙන යද්දීම මයික් එක ඕෆ් වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News
Astrology

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

භාණ්ඩාගරයේ ඩොලර් කොල්ලය! සූරියප්පෙරුමගෙන් එකයි නන්දලාල්ගෙන් එකයි! වාර්තා දෙකයි! ඇත්ත මොකක්ද? Sri Lanka Latest News

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ක්‍රිකට් ගහන්න පුලුවන් තරුණියන්ට ක්‍රිකට් බෝඩ් එකෙන් සුපිරි චාන්ස් එකක්! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ක්‍රිකට් තහනම්? ෂා අනුරට දුන්න ඇත්ත පණිවුඩය! Sri Lanka Latest News

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

150ට වී ගන්න කියන්නේ මහමෝල්ලු! ගොවියට වීවලට 120ක් ලැබුණාම ඇති! අපි සහනාධාරත් දෙනවනේ..! වසන්ත කියාගෙන යද්දීම මයික් එක ඕෆ් වෙයි! VIDEO I Sri Lanka Latest News

‘සජිත්ගේ නංගි හොර සල්ලි අච්චු ගැහුවා! නංගිව බේරගන්න විපක්ෂනායක මැදිහත් වුණා..!’ එක එක්කෙනා කියපු දේවල් අහගෙන කට වාචාලකමට විපක්ෂනායක සජිත්ට මඩ ගහන්න ආ මාලිමාවේ මුතුමැණිකේ මන්ත්‍රීතුමියට අජිත් පෙරේරා නීති පොත පෙරළලා උත්තර දෙයි! නඩු අංකය HC 8378/16..! ඉස්සෙල්ලාම නඩු වාර්තාව කියවලා ඉන්න! වහාම නිවැරදි කරන්න! නැත්නම් වරප්‍රසාද ප්‍රශ්නයක් ගේනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘සජිත්ගේ නංගි හොර සල්ලි අච්චු ගැහුවා! නංගිව බේරගන්න විපක්ෂනායක මැදිහත් වුණා..!’ එක එක්කෙනා කියපු දේවල් අහගෙන කට වාචාලකමට විපක්ෂනායක සජිත්ට මඩ ගහන්න ආ මාලිමාවේ මුතුමැණිකේ මන්ත්‍රීතුමියට අජිත් පෙරේරා නීති පොත පෙරළලා උත්තර දෙයි! නඩු අංකය HC 8378/16..! ඉස්සෙල්ලාම නඩු වාර්තාව කියවලා ඉන්න! වහාම නිවැරදි කරන්න! නැත්නම් වරප්‍රසාද ප්‍රශ්නයක් ගේනවා! VIDEO I Sri Lanka Latest News

Load More
විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News
Astrology

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News

ඔබගේ විවාහය තවමත් පරක්කුද? නැතිනම් ඔබට සුදුසු සහකරු හෝ සහකාරිය ජන්ම පත්‍රයට අනුව තාමත් මුණගැහුණේ නැද්ද? කෙතරම් මංගල යෝජනා ආවත්...

Read more
ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…

ලග්න පහකට විශේෂ ලැබීම්! ලෝක ජනතාවට සතුටට හේතු! අධ්‍යාපන අංශය ගැන කසුකුසුවකුත්! කාන්තාවන් ගැනත් කතාබස්! Sri Lanka Latest News

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

භාණ්ඩාගරයේ ඩොලර් කොල්ලය! සූරියප්පෙරුමගෙන් එකයි නන්දලාල්ගෙන් එකයි! වාර්තා දෙකයි! ඇත්ත මොකක්ද? Sri Lanka Latest News

ක්‍රිකට් ගහන්න පුලුවන් තරුණියන්ට ක්‍රිකට් බෝඩ් එකෙන් සුපිරි චාන්ස් එකක්! I Sri Lanka Latest News

ලංකාවේ ක්‍රිකට් තහනම්? ෂා අනුරට දුන්න ඇත්ත පණිවුඩය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper