• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඩයලොග් ආසිආටා මාධ්‍ය ආයතන සමඟ එක්ව දිස්ත්‍රික්ක රැසක ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදෙයි

April 27, 2020
in News
Reading Time: 2 mins read
A A
ඩයලොග්  ආසිආටා මාධ්‍ය ආයතන සමඟ එක්ව දිස්ත්‍රික්ක රැසක ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදෙයි
Share on WhatsAppShare on Facebook

රටේ ප්‍රමුඛතම සන්නිවේදන ආයතනයක් ලෙස තමන් සතු වටිනාම වත්කම් සිය පාරිභෝගිකයන් යැයි සිතමින් ඩයලොග් ආයතනය සමාජ සද්කාර්යයන් රැසකට මුල්තැන ගෙන තිබේ. සිය පාරිභෝගිකයන් දුකට පත්ව ඇති විට ඔවුන් සමඟ ඒ දුක බෙදාගන්නටත්, සතුටකදී එක්ව එහි මිහිර විදින්නටත් ඔවුන් සෑම විටම සූදානම්ය. ඩයලොග් ආසියාටා පී.එල්.සී. ආයතනය මේ කරදර අවස්ථාවේදීද ඔබ සමඟ එක්ව කටයුතු කරන්නේ ඒ නිසාය. ඔවුන් ඒ සඳහා ‘මනුසත් දෙරණ’, ‘සියත ළෙන්ගතුකම’, ‘අයි.ටී.එන්. මනුෂ්‍යත්වයේ සත්කාරය’ සහ ‘වසන්තම් ටී.වී./එෆ්.එම්. මනිදනී යප්පන්’ සමඟ ඔබ සොයා ආවේය.

අප්‍රේල් 16 වැනිදා වන විට රට පුරාම සිටින කරදරයට පත් ජනතාව වෙනුවෙන් පෙර කී වැඩසටහන් හා එක්ව ඩයලොග් සහන යාත්‍රාව දියත් කර තිබේ. ඒ දිස්ත්‍රික්ක 13ක ගම්මාන 270ක ජනතාව 73,232ක් වෙනුවෙනි. නමුත් ඩයලොග් ඉන් නැවතී නැත. තවදුරටත් තම ආහාර අවශ්‍යතාව පවා සපුරාගත නොහැකිව අසරණව සිටින ජනතාව වෙනුවෙන් ඩයලොග් ආයතනය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 50කි. මේ සඳහා ආගමික නායකයන්ගේත්, ආරක්ෂක අංශවලත් මැදිහත්වීම මත ඩයලොග්, අයි.ටී.එන්., දෙරණ, සියත, වසන්තම් ආයතනවල කාර්යමණ්ඩල පෙර සේම හෙටත් කටයුතු කරන්නට සූදානම්ය. ඉන් සිය මෙහෙය නිම නොවිය යුතු බව සිතනා ඩයලොග් දිවයින පුරා රෝහල් විස්සක් සඳහා Tele Medicin උපකරණ 27ක්ද සෞඛ්‍ය අමාත්‍යාංශට ලබාදීමට පියවර ගෙන තිබේ. නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොමිලේ වයිෆයි පහසුකම් සහ ඩයලොග් ටී.වී. පහසුකම් ලබාදෙන්නටද ඩයලොග් ආයතනය කටයුතු කර ඇත. අයි.ඩී.එච්. රෝහල වෙත Video Conference පහසුකම් සඳහා උපාංග නොමිලයේ ලබාදීමට කටයුතු කළ අතර නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරමින් සිටී. අත්‍යවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල කළුබෝවිල සහ මීගමුව රෝහල් වෙත ප්‍රදානය කරන්නටත්, ජාතික දුරස්ථ මනෝ සමාජීය සහ සේවා (RNPSSS) ස්ථාපිත කිරීම සඳහා ළමා රක්ෂක අධිකාරියට ජංගම දුරකතන සම්බන්ධතා සහ නොමිලයේ handsets ලබාදීමටත් කටයුතු කර ඇත. මේ දැනට ජාතික වශයෙන් කොවිඞ් 19 සටන දියත් කිරීමට ඩයලොග් ආසියාටා පී.එල්.සී. ආයතනය දියත් කර ඇති සමාජ සත්කාර අතරින් කිහිපයකි. මීට අමතරව මිලියන 15කට අධික පාරිභෝගික සහ සිය ජීවන කටයුතු පහසු කරගන්නට e-Connect, e-Learn, e-Health, e-Tainment, e-Care සහ e-Work solution (www.dialog.lk/home ඔස්සේ පිවිසිය හැක) වැනි පහසුකම් රැසක් සලසා දීමටද ඩයලොග් පියවර ගෙන ඇත.

SendShareShare
Previous Post

63ක් වූ දිනක වැඩිම රෝගීන් ගණන ඊයේ: දැන් රෝගීන් 523ක්

Next Post

බැසිල් මල්ලිගේ උපන්දිනේට මහින්ද අයියාගෙන් කෝටියක් වටින තෑග්ගක්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.