• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් මල්ලිගේ උපන්දිනේට මහින්ද අයියාගෙන් කෝටියක් වටින තෑග්ගක්

April 27, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
බැසිල් මල්ලිගේ උපන්දිනේට මහින්ද අයියාගෙන් කෝටියක් වටින තෑග්ගක්
Share on WhatsAppShare on Facebook

අදට (27) යෙදී ඇති බැසිල් රාජපක්ෂ මලණුවන්ගේ උපන්දිනය වෙනුවෙන් වැඩිමල් සහෝදරයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මිල කළ නොහැකි උපන්දින සුබ පැතුමක් සිය ෆේස්බුක් පිටුවෙහි තබා තිබේ.

පසුගිය කාලයේ විවිධ මාධ්‍ය විවිධ අවස්ථාවන්හිදී රාජපක්ෂ සහෝදරවරුන් අතර ගැටුම් ඇති බව ප්‍රචාරය කළද රාජපක්ෂවරුන් අතර ඇති සහෝදර බැදීම සදා නොවෙනස් එකක් බව අවස්ථා කිහිපයකදීම තහවුරු කිරීමට ඔවුන් පියවර ගෙන තිබිණ.

එහිදී මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන සිය සහෝදරයන් දෙදෙනාම ජනාධිපති පුටවේ හිදුවාලීමට සිය වෙහෙස මහන්සිය කැපකිරීමට බැසිල් රාජපක්ෂ මහතා පියවර ගත්තේය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ සිය බාල සහෝදරයා වූ බැසිල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් තබා තිබූ සටහන මෙසේය.

‘දිය දහරක් කොතරම් දෙපලු කළ ද එය කවදාවත් වෙන් වන්නේ නැති සේම අපගේ සහෝදරත්වය යන ලේ බැම්ම කවදාවත් කඩා බිඳ දැමීමට නොහැක. උපන් දා සිටම අප අතර තිබු ආදරය සෙනෙහස අදටත් අල්ප මාත්‍රයකින්වත් වෙනස් නොවී පවතින්නේ මා ඔබටත්, ඔබ මටත් දක්වන අප්‍රමාණ සෙනෙහස නිසාවෙනි. මාගේ දේශපාලන ගමනේ බාධක හා දුෂ්කරතා තුළ දී රැඳෙමින් දේශපාලන සෙවනැල්ල වුවා සේම රට තුළ ගෙන ගිය සංවර්ධන රැල්ලේදී ජනතාවට සේවය කරමින් ඔවුන් සමග රැඳෙමින් ඔබ කළ මෙහෙවර අදටත් ජන මතකය තුළ ඇත.’

ඔබට සුභ උපන්දිනයක් බැසිල් මල්ලි!

SendShareShare
Previous Post

ඩයලොග් ආසිආටා මාධ්‍ය ආයතන සමඟ එක්ව දිස්ත්‍රික්ක රැසක ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදෙයි

Next Post

කොරෝනා වැඩිවෙනවා: 5000 මදි: තව 15,000ක්වත් දෙන්න: සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.