• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දන්ගේ මනුස්සකම…

January 25, 2022
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
සුද්දන්ගේ මනුස්සකම…
Share on WhatsAppShare on Facebook

මැකන්සි සහ ආදිවාසීන්

එදා ඌව නැගෙනහිර යන පළාත්වල වනගතව ජීවත්වූ ආදිවාසීන් ගැන දැනගත් මැකන්සි ආණ්ඩුකාරවරයා කනගාටුවට පත්ව වහාම ඔවුන්ගේ තත්ත්වය නඟාසිටුවිය යුතු බවට තීරණය කර, වැදි පත්තුවට ගොස් පරීක්ෂා කර බලා අවශ්‍ය පියවර ගත්තේය. ඔවුන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමට අවශ්‍ය දේත්, සෞඛ්‍ය හා යටිතල පහසුකම් ආදිය වැඩිදියුණු කිරීමටත් අවශ්‍ය පියවරද ඔහු විසින් ගනු ලැබීය.

කැමල් සහ වහල්ලු

කලකට පෙර වහල් මෙහෙය ලංකාවෙන් ඉවත් කළද කැමල් ආණ්ඩුකාරවරයාගේ කාලය වන විටද වහල් මෙහෙය විවිධ ආකාරයෙන් දැකගත හැකි විය. එහෙයින් 1844දී නීතියක් පනවා වහල් මෙහෙය සම්පූර්ණයෙන්ම නැති කර දැමීමට කටයුතු කෙරිණි. ඒ අනුව ඉන් පසුව වහල් මෙහෙය ලංකාව තුළ දැකගත නොහැකි වූයේ කැමල් ආණ්ඩුකාරවරයා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ නිසාය.

මැකන්සි සහ පිස්සන්

මෙරට තුළ උමතු රෝගීන් පිළිබඳ යම් අවධානයක් යොමුකළ මැකන්සි ආණ්ඩුකාරවරයා ඔවුන්ට නිසි ප්‍රතිකාරයක් නොලැබෙන බව දැන, ඊට කළ හැකි දේ සොයා බලා වහාම ඒ සඳහා පියවර ගැනීමට අවශ්‍ය බව තීරණය කළේය.

ඒ අනුව කොළඹ උන්මත්තක ආරෝග්‍ය ශාලාව ඉදිකිරීමට කටයුතු කළ එතුමා එතෙක් අසාධාරණයකට ලක්වූ බොහෝ පිරිසකට සාධාරණයක් සැලසීය.

SendShareShare
Previous Post

කාබනිකද නැද්ද දන්නෙ නෑ ඉන්දීය හාල් අඩු මිලට රට පුරාම! අපේ හාල්වලට වඩා කිලෝව රුපියල් 40ක් අඩුලු! (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතාකරන කාටූූන් එක!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.