• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරු කොනේ වන උයන…

December 15, 2022
in Exclusive, Holiday
Reading Time: 2 mins read
A A
උතුරු කොනේ වන උයන…
Share on WhatsAppShare on Facebook

අද අපි කැලෑ කොලමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ප්‍රසිද්ධ වන උයන්වලින් එකක් වන චුන්ඩිකුලම් ජාතික වනෝද්‍යානය පිළිබඳව. චුන්ඩිකුලම් ජාතික වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ. කිලිනොච්චි නගරයේ සිට කි.මී. 12ක් පමණ ඈතින් පිහිටා ඇති මෙම වන උයනේ විශේෂත්වයක් වන්නේ කළපුව ආශ්‍රිත පරිසර පද්ධතියක පිහිටා තිබීමයි. රට රටවල සංචාරක පක්ෂීන් ගහනයකිනුත් මෙම උද්‍යානය අලංකාර වෙලා තිබෙනවා. චුන්ඩිකුලම් ජාතික වනෝද්‍යානය පාලනය වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේයි. අනෙකුත් වනෝද්‍යානවලට වඩා නැවුම් බවක් හා ආකර්ෂණීය බවක් මෙම වනාන්තරයේදී දැකගත හැකියි. චුන්ඩිකුලම් කළපුව ආශ්‍රිතව මෙම පරිසර පද්ධතිය 1938දී ගැසට්ටුවක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. සිවිල් යුද්ධයෙන් පසු මෙම ජාතික වනෝද්‍යානය 2015දී ජනතාව සඳහා නැවත විවෘත කරනු ලැබුවා.

සංචාරක පක්ෂීන් බහුල සුන්දර පරිසර කලාපයක් ලෙස චුන්ඩිකුලම් හඳුන්වා දෙන්නට පුළුවන්. ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා මෙහි ඉතා වියළි දේශගුණයක් දක්නට ලැබෙනවා. ඉතා විශාල වශයෙන් සංචාරක පක්ෂීන්, රජසියක්කාරයන් පැමිණෙන තවත් එක් විශේෂිත ස්ථානයක් ලෙස චුන්ඩිකුලම් කළපුව හැඳින්විය හැකියි. දිවියන්, අලි ඇතුන්, වළසුන්, මුවන් වැනි ක්ෂීරපායී සතුන් මෙන්ම කිඹුලන් හා ලවණ මිශ්‍ර ජලයේ ජීවත් වන විශේෂිත කිඹුලන්ද චුන්ඩිකුලම්හි දක්නට ලැබෙනවා. කුරුලු පාරාදීසයක් වන මෙය පක්ෂි නිරීක්ෂකයන්ගේ සහ පර්යේෂකයන්ගේ එක් වැදගත් ස්ථානයකි. මෙම ජාතික උද්‍යානයේ පරිසරයට ආවේණික ගස්වැල් මෙන්ම ඉතා දුර්ලභ ඖෂධ ශාකද දැකගත හැකියි. හිමිදිරි පාන්දර සහ හිරු බැසයන සවස් යාමයට ඉතා මනරම් දසුන් මවන චුන්ඩිකුලම් වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ සහ පරිසරවේදීන්ගේ සිත් දිනාගත් ස්ථානයක් ලෙසද හඳුන්වා දිය හැකියි.

සංචාරකයන්ට සහ පර්යේෂකයන්ට නවාතැන් ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ලද වන නිවහනක්ද චුන්ඩිකුලම්හි පවතිනවා. වනජීවී දෙපාරත්මේන්තුවේ ප්‍රධාන කාර්යාලය හරහා එම වන නිවහන වෙන්කරගත හැකියි. පරිසර දූෂණයට මෙතෙක් ලක් නොවුණු මේ මාහැඟි පරිසර කලාපය ජාතියේ අනාගත පරපුරට දායාද කිරීම අප හැමගේ යුතුකමක් සේම වගකීමක් බවද සඳහන් කළ යුතුමය.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

වසන්තව බාර දීලා තියෙන පොලිස් නිලධාරියා කව්ද? වසන්තව ප්‍රශ්න කරන පොලිස් නිලධාරියා කව්ද? විජේවීරට-විජයට වෙච්ච දේම වසන්තටත් වෙයිද? අවුරුදු 2ක් හිරේ ඇතුළේ තියන් ඉඳියිද? වසන්තගේ නීතීඥ බෝපගේ කරන අතිවිශේෂ හෙළිදරව්ව! (VIDEO)

Next Post

තහනම ඉවතට! දැන් නාමල්ට රට යන්නත් පුලුවන්! (VIDEO)

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.