පිර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය පියවර ගෙන ඇත. ගෝඨා ගෝ ගම ප්‍රහාරයට අදාළව මෙම විදෙස් ගමන් තහනම පැනවීමට අධිකරණය කටයුතු කොට තිබිණ.