• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිංහල සිනමාවේ හරිම බඩු දෙකක්! Sri Lanka Latest News

October 4, 2025
in Heart
Reading Time: 2 mins read
A A
සිංහල සිනමාවේ හරිම බඩු දෙකක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දෙන්නා කවුදැයි කියලා බොහෝ දෙනකුට නම් බොහෝ විට ඒක ටක්කෙටම කියන්න බැරි වේවි. ඔව් ඉතින්. කොතැන වුණත් කොයි දේක වුණත් තිරෙන් පිටුපස මෙහෙවර ගැන දන්න අය අඩුයි. වීරයාව, පෙම්වතාව, ප්‍රධාන නිළියව, දුෂ්ටයාව වගේම විකටයාව දැනගෙන හිටියට බයිස්කෝප් එකක් සාර්ථක කරන මෙහෙවරට දායක වන තිරෙන් පිටුපස පිරිස ගැන කවුරුත් ප්‍රේක්ෂකයෝ කවදාවත් හෙව්වේ නැහැ. ඒ ගැන හොයන්න උත්සාහ ගත්තෙත් නැහැ.Sri Lanka Latest News

මේ ඉන්නේ සිංහල සිනමාවට මහඟු සේවාවක් ඉටුකළ සිංහල සිනමාව අතිඋත්කර්ෂවත් තැනකට ගෙන එන්නට දායකත්වය දුන්න ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ මහත්තයයි, ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක පියසේන ද සිල්වා මහත්තයයි. අසූව දශකයේ බයිස්කෝප් පිස්සො නම් ඔන්න ඉතින් මේ ප්‍රවීණයන් දෙන්නගේ පාරට්ටුව ගැන අටුවා ටීකා ලියන්න ඕනා නැහැ. නොදන්න අයට දැනගන්න පුංචි විස්තරයක් දෙන්නම්.

කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, මල් කැකුළු, චංචල රේඛා, ඈතින් ඈතට ඇතුළු චිත්‍රපට කිහිපය තිරයට ගෙනාවේ මේ දෙන්නගේ දායකත්වයෙනුයි. දෙන්නා එදා වගේම අදටත් ගජ යාළුවෝ. ඉඳහිටක අදත් සෙට් වෙනවා. ඒ සෙට් වීමට පොඩි බයිට් එකක් එක්ක හීනියට ඩි්‍රන්ක් එක සෙට් වුණාම දෙන්නා යන්නේ අර ඒ දවස්වල සෙට් වෙලා කරපු බයිස්කෝප්වල කයිවාරුව ගැන කතා කරන්න පුළුවන් සුන්දර සිනමා වසන්තයටයි.

‘කොහොමද අපි ඒ කාලේ කරපු වැඩ? ඒවනේ බයිස්කෝප් කියන්නේ…’
කතාව පටන් ගන්නේ එහෙමයි. මේ පින්තූරෙ දිහා වුණත් ටිකක් ඇලට් එකේ බලන්න. එතැන තියෙන්නෙත් පොඩි කයිවාරු කතාවක පාට් එකක් තමයි. ඉහත නම් සටහන් කරපු චිත්‍රපට පෙළ හදාපු මේ ප්‍රවීණයෝ දෙන්නා විතරක් නෙවෙයි, පෝලිම්වල ලැගගෙන ඊළඟ ෂෝ එකත් හවුස් ෆුල් වෙයි කියන බයට ටිකට් ගන්න කට්ට කාපු බයිස්කෝප් පිස්සන්ටත් කයිවාරු කියන්න පුළුවන් පාරට්ටුවක් ඒ චිත්‍රපටවල තිබුණා. ගැලරිය නොකඩවා විසිල් ගැහුවේ ඒවාටයි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

ආණ්ඩුවේ මනස විකෘති වෙලා! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 8 වන අදියර අරන් සජිත් රාජාංගනය යාය 16-17ට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්…! රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

හම්බන්තොට අයිස් මාලිමාවේද? පොහොට්ටුවේද? Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.