• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හම්බන්තොට අයිස් මාලිමාවේද? පොහොට්ටුවේද? Sri Lanka Latest News

October 4, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවස්ථා දෙකකදී හම්බන්තොටින් මතුවූ මත්ද්‍රව්‍ය සහ අයිස් තොගවල හිමිකාරීත්වය සම්බන්ධයෙන් මේ වනවිට විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව තිබේ.
පළමු වතාවට මිද්දෙණියේ වළදමා තිබියදී හමුවූ අයිස් නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් චෝදනාව එල්ල වූයේ පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ සම්පත් මනම්පේරිටය.Sri Lanka Latest News

විමර්ශන අංශ මගින්ද ඒ බව තහවුරු කොට ඇති අතර, මේ වනවිට සම්පත් මනම්පේරි සිටින්නේ රැඳවුම් භාරයේ තබා ප්‍රශ්න කරමින්ය.
කෙසේ වෙතත් දෙවැනි වතාවටද හම්බන්තොටින් වීශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් අතර ඊට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇත්තේ සනත් වීරසිංහ නොහොත් ‘පුවක්දණ්ඩාවේ සනා’ නමැති අයටය.

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ විශේෂ හෙළිදරව්වක් කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අනාවරණ කර සිටියේ මෙම සනත් වීරසිංහ නොහොත් පුවක්දණ්ඩාවේ සනා නමැත්තා ජවිපෙට විශාල වශයෙන් උදව් උපකාර කළ අයෙකු යැයි කියාය.

එමෙන්ම මෙම පුද්ගලයා ජවිපෙට ඉතාම හිතවත්, ජවිපෙට මුදල් වියදම් කරන අයකු බවත් විමල් වීරවංශ මහතා අනාවරණ කර සිටියේය.

‘ඔහු තමයි අන්තිමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තු ඒ සියලු මත්ද්‍රව්‍ය ඔහුගේ බෝට්ටු මගින් මේ රටට ගෙනැවිත් තිබෙන්නේ. මේ පුද්ගලයාට අන්තිමට සමාජ මාධ්‍යවලින් විශාල පීඩනයක් එල්ල වුණාට පස්සේ අත්අඩංගුවට ගන්න පොලිසියට සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ ‘පුවක්දණ්ඩාවේ සනා’ පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙක්, හිතවතෙක්. මේ අයිස් මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනාපු බෝට්ටුවේ හිමිකරුවා ඔහු වෙනවා. එතකොට පැහැදිලියි, දැන් ආණ්ඩුව මොනතරම් පම්පෝරි ගැහුවත් මේ මත්ද්‍රව්‍ය තොග පිටින් ආවේ ඔවුන්ගේම ගෝලයෝ, ඔවුන්ගේම පාක්ෂිකයෝ, ඔවුන්ගේම ප්‍රබල හිතවතුන් හරහා.’

‘මොහුගේ ගිණුම්වල විශාල මුදලක් එකතු වෙලා තියෙනවා. ඔහු ඒ නිසා අතපය දිගඇරලා ජනතා විමුක්ති පෙරමුණට පහුගිය කාලය පුරා උදව් කළා. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණේ උදවිය පළවෙනි අවස්ථාවේ අත්අඩංගුවට ගත්තාම, පොලීසියට බලපෑම් කරලා නිදහස් කරගත්තේ. දැන් නොගෙන බැරි තත්ත්වයකට පත් වුණාම තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලියි, මීට කලිනුත් අපි අවධාරණය කළා වගේ, ‘කුඩු ගේන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්, කුඩු අල්ලන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්’ යනුවෙන් විමල් වීරවංශ මහතා එහිදී සඳහන් කර සිටියේය.

SendShareShare
Previous Post

සිංහල සිනමාවේ හරිම බඩු දෙකක්! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට ගහපු ට්‍රම්ප්ගේ අලුත්ම ප්‍රහාරය! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper