• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මේක තමයි විජය – මාලනී වෙන්වුණු ෆොටෝ එක! Sri Lanka Latest News

March 24, 2025
in Heart
Reading Time: 2 mins read
A A
මේක තමයි විජය – මාලනී වෙන්වුණු ෆොටෝ එක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අතීතයට එකතු වෙච්ච සිංහල සිනමාවේ රසවත් කතා කොයි තරම් නම් තියෙනවද? Sri Lanka Latest News
ඒ වාගේ සමහර රසවත් කතන්දර අදටත් ප්‍රසිද්ධ රහස් විදියට ඔහේ පැත්තක තියෙනවා. සමහරු ඒවා ගැන හාංකවිසියක් දන්නෙත් නැහැ. ඒ වගේ කතන්දර අතර පුංචි පුංචි පෙම් හුටපටත් තියෙනවා. පුංචි පුංචි කියලා කිව්වට ඒ සමහර සංගදි පුංචිමත් නැහැ. හොඳ ගානට හැම රහක්ම ටික ටික දාලා මේ කියන්න යන්නෙත් එහෙව් කතන්දරයක් තමයි.

ඔක්කොටම කලින් ඔය පින්තූරේ දිහා ටිකක් බලන්නකෝ. හිතාගන්න බැරි නැහැනේ සීන් එක. ඔව් , හිතුවා හරි. සිංහල සිනමාවේ නිළි රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ප්‍රවීණ නළු ලකී ඩයස් එක්ක අතිනත ගත්ත දවසේ ජනප්‍රියම කඩවසම්ම නළුවා වූ විජය කුමාරතුංග එයාලට හරි හෘදයාංගමව සුබ පතන්න ආව මොහොත තමයි මේ කැමරාවට හසුවෙලා තියෙන්නේ.

බලන්න විජය වෙඩින් එකට ආව එකට මාලනීගේ මුහුණේ තියෙන සතුට කොයි තරම්ද කියලා. ඕනෙ කෙනකුට මේ ෆොටෝ එක දිහා බලපුවාම ඒක ක්ලික් වෙනවා. කැමරා අටවගත්ත අපේ කට්ටියත් විජයගේ පැමිණීමයි සුබ පැතුමයි තම තමන්ගේ කැමරා කාචවල සටහන් කරගන්න මාරම උනන්දුවකින් බලාගෙන හිටියා. ඒකට හේතුව විජයගේ ජනකාන්ත ප්‍රතිරූපය විතරක්ම නෙවෙයි. මේ දෙන්නාගේ ආදර කතාව ගැන එයාලා කසාද බඳින්න ඔන්න මෙන්න කියලා හිටපු කතන්දරය හැමෝම වාගේ දැනගෙන හිටියා. අදට වුණත් විටින් විට මාධ්‍යවල එයාලගේ ලස්සන ආදරය ගැන රසම රස ගොසිප් සටහන් වෙනවා. අන්න ඒ ආදර පලහිලව්ව හින්දම තමයි විජය මාලනීව, එහෙමත් නැත්නම් එයාගේ හිටපු පෙම්වතියට සුබ පතන සීන් එක රූපරාමුවට නගන්න එයාලා ඒ හැටි දත කෑවේ. කොහොමත් ඒ හග් එක නම් හරිම හෘදයාංගමයි තමයි. විජය මාලනීට සුබ පතන්නේ කිසිම කහටක් නැතුව හදවතින්මයි.
මාලනී ෆොන්සේකාත් විජය කුමාරතුංගගේ වෙඩින් එකට ගිහින් මේ වගේම හෘදයාංගම විෂ් එකක් දුන්නද?
අන්න එතැන තමයි සටහනේ හොඳම කොටස තියෙන්නේ.

ඒ කියන්නේ මාලනී, විජයගේ වෙඩින් එකට ගියේ නැතුවද?
මාලනී විතරක් නෙවෙයි, බයිස්කෝප්වල රඟපාන විජයට හිතවත් කට්ටිය බොහොමයක් විජය, චන්ද්‍රිකා බණ්ඩාරනායකව බඳින දවසේ ගියේ නැහැ. ගියේ නැහැ නෙවෙයි කාටවත් යන්න වුණේ නැහැ. මොකද ඒ මංගල්ලෙ සිද්ධ වුණේ පවුලේ උදවිය අතර විතරයි.

හැබැයි යූටියුබ් ස්මාර්ට් ෆෝන් නැති ඒ කාලේ පත්තරයක ලොකුවට දාලා තිබුණු විජය-චන්ද්‍රිකා වෙඩින් ෆොටෝ එක දැකලා මාලනී තදින්ම තිගැස්සුණාලු. ෆොටෝ එක දිහා ෂොක් වෙලා වගේ විනාඩියක් දෙකක් බලන් හිටියලු. ඊට ටික වෙලාවකට පස්සේ දුක හිතේ හංගගෙන සෙට් එකේ කට්ටියගෙන් ඈත්වෙලා තරමක් වෙලා හුදෙකලාව නිහඬව තද කල්පනාවකට මැදිවෙලා හිටියලු. ආයෙම ෂූටින්වලට ආවේ ඊට පස්සෙලු. මේ තරම් හැඟීම්බර විදියට ඒ මොහොතේ මාලනීගේ හැසිරීම හරියටම නෝට් කරලා තිබුණේ මාලනීත් එක්කම ෆිල්ම් එකක ෂූටින්වලට ගිහින් හිටපු ඇගේ සමීපතම නළු මිතුරා ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය කියලයි කතාවේ හැටියට ආරංචිය තියෙන්නේ. කොහොම නමුත් මාලනී චන්ද්‍රිකාගෙයි විජයගෙයි වෙඩින් ෆොටෝ එක දැකලා ෂොක් වුණාට විජය මාලනී – ලකී වෙඩින් එකට ඇවිල්ලා උත්සවය ඉවර වෙනකල්ම සතුටින් හිටියලු.

ඒක එහෙම නෙවෙයියැ. මොකද කියනවා නම් මාලනී බඳිනකොට විජයට දරු පවුලක් හිටියා. අනිත් එක අඬබෙර ගහලා සිද්ධ වුණු විවාහයක්. විජය නම් බැන්දේ පැදුරටත් නොකියා හොර රහසෙනෙ. අනෙක ඒ වෙනකොට මාලනීයි විජයයි කපල් ෆැෂන් එකට රඟපාපු කාලේ. මේ ලස්සන ජෝඩු ගැහිල්ලට පිස්සු වැටුණු අපේ බයිස්කෝප් පිස්සෝ ඒ චිත්‍රපටවලට පෝලිම් ගැහුණේ නිෂ්පාදක මහත්වරුන්ගේ සාක්කු මොනර කඩදාසිවලින් පිරිලා ඉතිරිලා යන විදියටයි. එහෙව් එකේ විජය තමාටවත් නොකියා වලව් පැලැන්තියෙන් පෙලවහක් කරගත්තහම මාලනී ෂොක් වෙන එක අහන්නත් දෙයක් යැ නේද?

(මේ සටහන තියන්න මූලාශ්‍ර ගත්තේ මුහුණු පොතෙන්)

SendShareShare
Previous Post

RMV එකේ ඉන්න මේ වගේ හොරුත් එක්ක පුළුවන්ද ක්ලීන් ශ්‍රී ලංකාවක් හදන්න? ට්‍රැක්ටර් කියලා පෙන්නලා කෝටි ගණන් වටින BMW-BENZ සුපිරි කාර් 158ක් ගෙන්නලා! අහද්දී ලිපිගොනු අතුරුදහන්ලු! VIDEO I Sri Lanka Latest News

Next Post

නුවර අධිවේගය පරක්කු කරපු එකෙන් දවසට පොලිය විතරක් දෙකෝටි තිස් ලක්ෂයක් ගෙවන්න වෙලා! කවුද මේවට වගකියන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.