• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉර හැංගිලා අරන් එන ගමේ කොල්ලා! Sri Lanka Latest News

July 20, 2025
in Heart
Reading Time: 1 min read
A A
ඉර හැංගිලා අරන් එන ගමේ කොල්ලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ අලුත් ටෙලියක වංහුං ගැන අපි ඔබට කිව්වා. මේ සතියේ ඒ ‘ඉර හැංගිලා’ ටෙලියේ අධ්‍යක්ෂ චාරුක දිල්හාර අරණායක සමග ‘මව්රට’ හාට් කළ සුහද පිළිසඳරකි මේ.

චාරුක, ඔබේ අලුත්ම ටෙලි නිර්මාණය වන ‘ඉර හැංගිලා’ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම හිතුවේ නැහැ මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. ලැබෙන ප්‍රතිචාරත් සමග මම හිතනවා මම ගත්ත උත්සාහය සාර්ථකයි කියලා.
මෙවැනි කතා තේමාවක් ඔබේ හිතට නැගුණේ කොහොමද?
වැවට, ගමට එහි ඇති සුන්දරත්වයට කැමැති කෙනෙක් මම. ගමක ඉපදුණු කෙනෙක් මම. ඉතින් මම හිතුවා මම ලබපු, දැකපු සියල්ල එකතු කරගෙන හොඳ නිර්මාණයක් කරන්න. ඉතින් මගේ අදහස් සමග සුනෙත් වර්ණසූරිය හොඳ තිර පිටපතක් මට රචනා කරලා දුන්නා.
වර්තමානයේ නිර්මාණයකට නිෂ්පාදකවරයකු එකතු කරගැනීම අසීරුයි?
ඔබේ අදහස මම පිළිගන්නවා. මම මුලින්ම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ දෙවැනි සහාය අධ්‍යක්ෂවරයකු ලෙස. මම නිර්මාණ කිහිපයකම ඒ විදියට වැඩ කළා. ඒ ලබපු අත්දැකීම් එක්ක මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මැද මාවතේ නිර්මාණයක් කරන්න. මුදිත දිනේෂ් අපේ කාලේ මගෙ සිහිනයට ශක්තියක් වුණා.
ඉර හැංගිලා ටෙලි නාට්‍යය හැඩකිරීමට ශිල්පීන් තෝරාගැනීමේදී විශේෂත්වයක් දැක්වූවාද?
තිර පිටපත් රචක සුනෙත් සමග කතාබහ කරලා චරිතයට ගැළපෙන ශිල්පීන් තෝරාගැනීමේදී විශේෂත්වයක් දැක්වූවා. මම තෝරාගත්ත සියලු ශිල්පීන්ගෙන් චරිතවලට හොඳ සාධාරණයක් වෙලා තියෙන එක ගැන සතුටුයි.
ඉර හැංගිලා ටෙලි නාට්‍යයත් සමග ඔබ තවත් අලුත් ගමනකට සූදානම් වෙන බව ආරංචියි?
ඔව්. තවත් අලුත් නිර්මාණයක් කිරීමට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දැනටමත් එහි වැඩ කටයුතු සාකච්ඡා කරමින් ඉන්නේ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

‘බව දුක..’ ‘සුද්දිලාගේ කතාව..’ ‘අයෝමා’ ඇතුළු චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කරපු බන්දුල ගුණවර්ධන යළිත් සිනමාවට! දේශපාලනය අතහරී? PHOTOS I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ සෙනසුරු වක්‍ර වෙයි! දවස් 128කට ගේමක් ගහන්න හදද්දීම සජිත් වක්‍රය කෙළින් කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්තගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදු කරගත් නිසා...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.