මාසයකට ආසන්න කාලයකට පසුව ‘දරී’ නවතම සිංහල සිනමාපටයේ රූගත කිරීම් අවසන් කරන්නට එහි නිෂ්පාදන කණ්ඩායමට හැකි වී තිබෙනවා.Sri Lanka Latest News
දරී අධ්‍යක්ෂණය කරන්නේ ගම්පෙරළිය, කඩවර, රුපියල් ශත, දඩබිම වැනි විශිෂ්ට රූපවාහිනී නාට්‍ය රැසක් ඔබ වෙත ගෙනා බර්ට්‍රම් නිහාල් විසිනුයි.
මෙය බන්දුල ගුණවර්ධන – එච් ඩී ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ නිෂ්පාදනයකි.














