• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලෝකෙටම පෙන්නන Love සවාරිය! Sri Lanka Latest News

July 26, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ලෝකෙටම පෙන්නන Love සවාරිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බොලිවුඩයේ අලුත්ම සිහින තරු අතර පළමු පෙළට ඉන්න සුන්දරම නිළි කෙල්ලක වූ ක්‍රිති සැනොන් පසුගිය දවස්වල තමා භාරගෙන තිබූ චිත්‍රපටවල රූගත කිරීම් ඉක්මනින් අවසන් කරදෙන ලෙස අදාළ අධ්‍යක්ෂවරුන්ගෙන් වගේම නිෂ්පාදකවරුන්ගෙන් ද ඉල්ලා සිටියාය.Sri Lanka Latest News

ඊට හේතුව වූයේ ඇ සති ගණනක නිවාඩුවකට ප්‍රංශයට යෑම සඳහා සැලසුම් කරගෙන සිටීමය. හොඳ චිත්‍රපට කිහිපයකටද ක්‍රිති ඒ වෙනුවෙන් පයින් ගසා තිබිණි.
ප්‍රංශ චාරිකාව ඒ තරමට ඇයට විශේෂ වුණාද?
ඈ තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සටහනක් දමා තිබුණේ එහෙමය.

‘ප්‍රංශ වෙරළක දවස් කිහිපයක් නිස්කලංකව ගෙවන්නට, චිත්‍රපට කිහිපයක ගිවිසුම් අහිමිව යෑම ගැන හිතේ කිසිම කහටක් නැත…’
ඒ ඉන්ස්ටර්ග්‍රෑම් සටහන ඈ තැබුවේ හොඳ චිත්‍රපට දෙකක්ම මෙම ප්‍රංශ චාරිකාව නිසා ඈ විසින් අත්හළ බව දැනගත් මොහොතේ ඇගේ රසිකයන් සිය ගණනක් කම්පාවට පත්ව තිබූ බව ඇයට ආරංචි වූ පසුවය.

ඒකට හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි. කබීර් බාහියා විසින් මේ චාරිකාව ප්ලෑන් කර තිබීමයි. කබීර් බාහියා කියන්නේ ක්‍රිතිගේ තවමත් නිල නොලත් ආදරවන්තයා. ක්‍රිතිට ඕනෑ වුණේ හැම මොහොතකම කබීර් සමග තියෙන ආලවන්තකම හංගන්නයි. කබීර් ඒකේ අනිත් පැත්ත. ඔහුට හැම අවස්ථාවකම මේ ඇඟෑලුම්කම ලෝකෙට මුදාහරින්නයි වුවමනා වුණේ. ඔහු මේ ගමන ප්ලෑන් කළෙත් සමහර විට ඒකයි.

කොහොමින් කොහොමින් හරි ප්‍රංශ වෙරළ චාරිකාව සෝෂල් මීඩියාවල හිටු කියලා වයිරල් වෙන්න ගත්තාය කියමුකෝ. කබීර්ට මාරම හැපී. ක්‍රිති වුණත් තමන්ගේ සහ තම පෙම්වතාගේ සුන්දර ඡායාරූප සමාජගත වෙන එක ගැන, ඒ සියල්ල තම රසිකයන් දකින එක ගැන අමනාපයක් පෙන්නුවේ නැහැ. දෙන්නත් එක්ක ක්‍රිකට් මැච් එකක් බලන්න ඒ අතරතුර ලෝඩ්ස් පිටියටත් ගියාලු. ප්‍රංශ වෙරළ තීරයෙත්, අන් හැම තැනකමත් මේ ආදරවන්තයෝ දෙන්නා සමීපව ගත්ත ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් මුළු ඉන්දියාව පුරාම හිට් වුණා.

කවුද එතකොට මේ කබීර් බහියාර් කියන්නේ? ක්‍රිති එක්ක අලුතෙන්ම රඟපාන නළුවෙක්ද?
නැහැ. කබීර් බහියාර් කියන්නේ සවුත් හෝල් ට්‍රැවල්හි හිමිකරු කුල්ජින්දර් බහියාර්ගේ පුතා. ඔහු ආසියාවේ ඉන්න ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් එක්කෙනෙක්.
‘නරක නැහැ ක්‍රිතිගේ තේරීම.’ බොහෝ දෙනා කියන්නේ එහෙමයි.

ඒ තරම් සුවිශේෂ ආදරවන්තයෙක් ගැන ක්‍රිති හංගන්න හැදුවේ ඇයිද දන්නේ නැහැ.
ගෑනු එහෙම තමයි ක්‍රියනවනේ. දන්නේ නැද්ද ක්‍රිතිටත් හිතෙන්න ඇති පොඩි ෂෝ එකක් ලෝකයට පෙන්නන්න. කොහොම වෙතත් ප්‍රංශ වෙරළ සංචාරයයි, කබීර් බහියාර් නිසයි ක්‍රිති බොලිවුඩ්වල මේ දවස්වල නොසෑහෙන්න හිට් වෙලයි ඉන්නේ.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

පහේ විභාගෙ දහය! Sri Lanka Latest News

Next Post

ළමයි හැදිල්ල අඩුවෙයි! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.