මෙම වසරේ (2025) 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස 10 වැනි දින (ඉරිදා) පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියයි.
එදින දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට පෙරවරු 10.45 දක්වාද, පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට පස්වරු 12.15 දක්වාද පැවැත්වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
නන්දන ශ්‍රී දොරකුඹුර










