• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අසාධාරණයත් එක්ක හැප්පෙන චණ්ඩි රැජින! Sri Lanka Latest News

August 30, 2025
in Heart
Reading Time: 2 mins read
A A
අසාධාරණයත් එක්ක හැප්පෙන චණ්ඩි රැජින! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇයව බොහෝ දෙනෙක් මේ දිනවල දන්නේ ‘දිලිමා’ කියන චරිතයෙන්. සැමියා අහිමිව එකම පුතා අකිල සමග ගෙවන ජීවිතය තුළ පවුලේ අයගෙන් ඇතිවන පීඩාවන් දරාගෙන ජීවිතය තරණය කිරීමට ගන්නා උත්සාහය ඇය දිලිමා චරිතයෙන් මනාව නිරූපණය කරනවා. දිලිමා චරිතයට පණ පොවන ජනප්‍රිය රංගන ශිල්පිනී දිලිනි ලක්මාලි ‘මව්රට’ ‘හාට්’ සමග කළ සොඳුරු කතාබහයි මේ.Sri Lanka Latest News

පුංචි තිරයේ දැන් චණ්ඩි රැජිනක් වෙලා නේද?
දිලිමාට වෙන අසාධාරණය වෙනුවෙන් සමහර අවස්ථාවල මතුවෙන ප්‍රශ්නවලට ගැටෙන්න වෙලා තියෙනවා.
දිලිනි කාලෙකට පස්සේ සුවිශේෂ චරිතයකින් අපි දකිනවා. ඒ ගැන කතා කළොත්?
අවුරුද්දකින් විතර තමයි මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍යයක් විකාශය වෙන්නේ. ඉර හැංගිලා ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන දිලිමා චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් ප්‍රේක්ෂකයන් දිලිමාට ආදරය අනුකම්පාව දක්වනවා. මගේ රඟපෑමට කැමැති ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඔවුන් හරිම ආශාවෙන් දිලිමා චරිතය වැලඳගෙන තිබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.
ඉතින් අපි මේ දකින්නේ දිලිනිගේ අවසාන රංගනයද?
මට ඉතින් ඉස්සර වගේ නිර්මාණ සඳහා යොමුවෙන්න බැහැ. ඉර හැංගිලා ටෙලිනාට්‍යය වෙනුවෙන්ම ලංකාවට ඇවිත් මාසයක් විතර හිටියා. මගේ සැමියා නිව්සීලන්ඩ්වල ඉන්නේ. ඉතින් දෙන්නම එකට කාලය ගතකරන්න ඕනෙ නිසා මමත් නිව්සීලන්ඩ්වලට ආවා. හොඳ නිර්මාණයකට නැවත ආරාධනාවක් ආවොත් මගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් ඊට සම්බන්ධ වෙනවා.
ලංකාවේ සිටි කාලය තුළ වෙන නිර්මාණ සඳහා ආරාධනා ආවේ නැද්ද?
ගොඩක් දෙනෙක් දැනගෙන හිටියා මම ඉර හැංගිලා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා පැමිණි බව. එහෙම ආරාධනා ආවත් මට සම්බන්ධ වෙන්න කාලය තිබුණේ නැහැ. රූපවාහිනී වැඩසටහන් සඳහා සම්බන්ධ වුණා.
ලංකාවෙන් එද්දී මොකද හිතුණේ?
ඒ ගැන කතාකරන්න මම කැමැති නැහැ. ‘ඉර හැංගිලා’ ටෙලිනාට්‍ය කණ්ඩායම දාලා එන්න දුකයි. මොකද අපි එකම පවුලක් වගේ හිටියේ. ඒ කිසිම කෙනෙක් මට නැවත මේ විදියට හමුවෙන්නේ නැති වෙයි. ඒ වගේම මගේ පවුලේ අය එක්ක ඉඳලා එයාලගෙන් දුරස් වෙන එකත් දුකයි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

උතුරේ අතවත් නොතියපු තවත් සමූහ මිනීවළවල් 5ක්! I Sri Lanka Latest News

Next Post

මේ ලියන්න හදන්නේ ජෝතිමත් ගායක ජෝති ගැන අපූරු සටහනක්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.