• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කටකතාවලට අකැමැති මාලනී වගේ ලස්සන සුහන්දි! Sri Lanka Latest News

August 24, 2025
in Heart
Reading Time: 2 mins read
A A
කටකතාවලට අකැමැති මාලනී වගේ ලස්සන සුහන්දි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙලි තරු ගොසිප්වලට අද ‘හාට්’ එකේ ලියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර රූපයක් හිමි සුහන්දි ගැනයි. සුහන්දි කියනවට වැඩිය කවුරුත් ඈව හරියටම හඳුනන්නේ මන්දාරම් කතාවේ ‘විදු’ කිව්වමයි. කවියන් කවි පදවල සුන්දර යුවතියන්ගෙ රුව වර්ණනා කරලා තියෙන තාලෙ අනුවම සුහන්දිට තියෙන්නේ සුන්දරම රූපයක්. හැබැයි කවදාවත් ඈ ඒ ගැන ආඩම්බර කතාවක් හෝ කයිවාරුවක් කියලා නැහැ.

සුහන්දි හරි සුන්දර, කා එක්කත් සුහදව ඇසුරු කරන චරිතයක්. කාටවත් සැරෙන් කතා කරන්නවත් ඇය දන්නේ නැතිලු. කතා කරන්නෙත් ලතාවට වාගෙ හරි හෙමිහිට. ටෙලිවල රඟපාන්න ආපු අලුත ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරු ඇයට කියනවලු විවේක ඇති වෙලාවක හයියෙන් සින්දුවක් කියන්න කියලා. සද්දෙට කතා කරන්න පුරුදු වෙන්න කියලා. ටෙලි ඩ්‍රාමා බලන බොහෝ අය කියන්නේ සුහන්දිට නිළි රැජින මාලනී ෆොන්සේකාගෙ පෙනුම තියෙනවා කියලයි. සුහන්දි නම් ඒ කතාවට කැමැති නැතිලු. ඊට හේතුව ඇය මාලනීගේ පෙනුමට සමාන වෙනවා තියා හිතන්න, මාලනිය ඉදිරියේ තමා කොයි තරම් ඇබිත්තන් එකියක්දැයි කියන හැඟීම ඇයට දැනෙන නිසාලු.

පැහැපත් ලස්සන පෙනුමක් තිබුණට මේ සුන්දර යෞවනිය කවදාවත් ඕනෑවට වැඩිය අඟපසඟ නිරාවරණය වෙන විදියට ඇඳුම් අඳින්නෙ නැහැලු. ලස්සන ඇඳුම් ඇඳලා ඉන්න ආසා වුණාට ඈ ඒ ඇඳුම් තෝරාගන්නේ එයාගේ ප්‍රතිරූපයට හානියක් නොවන විදියටලු. සමාජ මාධ්‍යවල වුණත් සුහන්දි ගැන කටකතා හැදෙන අවස්ථා අඩුයි.
‘බොහොමයක් මිනිස්සු කා ගැන හෝ කතාවක් හදලා, ඒවා තමන්ටම ඕනෙ විදියට නිර්මාණය කරලා සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරනවා. හැබැයි තමන් හොඳ නම් කවුරුවත් හදන හෝ නිර්මාණය කරන බොරු කතාවලට කලබල වෙන්න නරකයි…’

සුහන්දි සමාජ මාධ්‍ය ඕපාදූප ගැන දරන මතය ඒකයි. නිළියක් වෙන්න හීන මැව්වට තරුවක් වෙන්න කියා තරගයකට මැදිවෙන්න වෙහෙසෙන්නෙ නැති සුහන්දි ටෙලිනාට්‍ය ගොඩක් එකපාර බදාගන්නත් කැමැති නෑ. කොහොමත් සුහන්දි කියන්නේ කා එක්කවත් තරගයක් නැති, තමන්ගේ ගමන බොහොම රිලැක්ස් එකේ යන ලස්සන නිළි කෙල්ලක් හොඳේ….

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

ඒකත් වාර්තාවක්! හිරේ ගිය ලෝකයේ හිටපු ජනාධිපති-අගමැති ලයිස්තුවට රනිලුත් එකතුවෙයි! I Sri Lanka Latest News

Next Post

සජිත් ඊයෙ වැලිකඩටත් ගියා! අද ඉස්පිරිතාලෙටත් ගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.