• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ඊයෙ වැලිකඩටත් ගියා! අද ඉස්පිරිතාලෙටත් ගිහින්! VIDEO I Sri Lanka Latest News

August 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය නීතියෙ ආධිපත්‍ය ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදීව නිවැරදිව සිදුවිය යුතු බවත් නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරන්නට සියලු දෙනාම සූදානම් වුවත් යූටියුබ් හරහා දෙන යුක්තිය සාධාරණත්වය ගැන කිසිදු එකගතාවක් නොමැති බවත් අධිකරණය මගින් ලබා දෙන තීන්දු සහ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් දින ගණනාවකට පෙර දේශපාලන පක්ෂවල යූටියුබ් ක්‍රියාකාරීන් ප්‍රකාශයට පත් කරන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් එවැනි දෙයක් සිදුවිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙය අධිකරණයට, යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමයට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, උත්තරීතර නීතියට කරන අපහාසයක් බවත් ක්‍රමයේ වෙනසක් කියා සිදු කර ඇත්තේ මෙය ද කියා ප්‍රශ්න කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණයේ නීති රීතී ක්‍රියාත්මක වීමේ දී විනිවිදභාවයක් පිරිසුදුභාවයක් තිබිය යුතු බවත් දේශපාලන යූටියුබ්කරුවකුට යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමයේ ගන්නා තීන්දු තීරණ පූර්වයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බවත් එවැනි දෙයක් සිදු වන්නේ ඒකාධිපතීත්වය රජකරවන ආඥාදායකත්වය රජකරවන රටක මිස අප රට වැනි ප්‍රජාතන්ත්‍රවාදය රජකරවන රටක එවැනි දෙයක් සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රෝහල් ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ජාතික රෝහලට පැමිණි අවස්ථාවේ මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

යූටියුබ් නාලිකාවක් විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්, අත්අඩංගුවට ගන්නා දිනය සහ බන්ධනාගාර ගත කරන දින ගණන පවා ප්‍රකාශයට පත් කරන්නේ නම් එය යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය තුළ සිටින අයට කරන අපහාසයක් බවත් යූටියුබ් නාලිකා හරහා යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය සිදු කරන්න සමගි ජන බලවේගය සූදානම් නොමැති බවත් හැමෝටම නීතිය ක්‍රියාත්මක කිරීම එක හා සමානව සැලකීම ගැටලුවක් නොවුවත් දේශපාලන යූටියුබ්කරුවන් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට බලපෑම් කිරීම නීතිගරුක නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද මේ අවස්ථාවේ විපක්ෂයේ පක්ෂ එකට සාකච්ඡා කරන්නේ දේශපාලන වාසි ලබා ගන්න නොවන බවත් මේ වන විට රටෙන් 50%ක් පමණ දුප්පත් වුවත් 75%ක් පමණ අස්වැසුම ඉල්ලා ඇති බවත් 2028 ණය ගෙවන්න නම් 5%ක ආර්ථික වර්ධනයක් අවශ්‍ය වුවත් එවැනි දෙයක් රටේ නොවන බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කඩා වැටී ඇති බවත් රටේ ප්‍රශ්නවලට උත්තර නොමැති බවත් මෙවැනි තත්ත්වයක් තුළ ඉදිරියට යා නොහැකි බවත් 2028 සිට ඇ. ඩොලර් බිලියන 5.5ක් වාර්ෂිකව ණය ගෙවිය යුතු බවත් ඒ සඳහා අප රටට ශක්තියක් ඇත් ද කියා ප්‍රශ්න කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ යන විදිහට 2028 වන විට තවදුරටත් නව බංකොලොත්භාවයක් නිර්මාණය විය හැකි බවට බියක් ඇති වන බවත් මේ යන ක්‍රමය සුදුසු නොවන බවත් රට ගොඩනගන ඉලක්ක කරා යා නොහැකි බවත් රජය මේ දැවෙන ප්‍රශ්නවලට විසදුම් ලබා නොදෙන බවත් විපක්ෂය පවා ඉදිරියට එන්නේ රට ගොඩනගන සංකල්ප මත බවත් රට ගොඩනගන ප්‍රතිපත්ති සමූහය මත එකට එකතු වෙනවා මිස බලය ලබා ගැනීමට හෝ තනතුරු බෙදා ගැනීමට එකට එකතු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

කටකතාවලට අකැමැති මාලනී වගේ ලස්සන සුහන්දි! Sri Lanka Latest News

Next Post

රනිල් වෙනුවෙන් විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන් එකම මාධ්‍ය හමුවකට වාඩිවෙයි! චන්ද්‍රිකාත් විශේෂ පණිවුඩයක් එවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.