• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මරණයත් ජීවිතයත් අතර තවම සටන් කරනවා…

August 25, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මරණයත් ජීවිතයත් අතර තවම සටන් කරනවා…
Share on WhatsAppShare on Facebook

කොහොම මට හැදුනද කියලා හිතාගන්න බැහැ…
සෑහෙන්න කාලෙකට පස්සෙ රඟපෑමට සම්බන්ධ වුණේ…
අපි ඉන්න කාලේ අපිට වටිනාකමක් දීලා වැඩ ගත්තෙ නැහැ…
හිතට දුකයි කට්ටක් කාලා මෙහෙම කොන් කරලා දානකොට…

තවමත් අපට නිරන්තරයෙන්ම දසදෙසින් මේ කොරෝනා තතු ගැන අසන්නට ලැබෙනවා. පසුගිය කාල සීමාවේ කොරෝනා වසංගතය කලා ක්‍ෂේත්‍රයේ නිර්මාණකරුවන්ටත් තදින්ම බලපෑවා. ඒ වගේම මේ වසංගතයට අපේ ශිල්පීන් කිහිපදෙනෙකුම මුහුණ දුන්නා. ජනප්‍රිය රංගන ශිල්පී ජයසේකර අපොන්සුත් මේ වසංගතය වැලඳී මේ වනවිටත් ප්‍රතිකාර ලබන බව අපට දැනගන්නට ලැබුණා. ඉතින් රටක් ආදරය කරන ඔහු ගැන ‘මව්රට’ හාට් තුළින් අපිත් ඔහුගේ සුවදුක් විමසා බැලුවා…

ඔබට දැන් කොහොමද?
තවම අඩුවක් නැහැ. කොරෝනා වෛරසය මරණයත්, ජීවිතයත් එක්ක සටන් කරන තවත් රෝගයක්. ඉතින් මමත් ඒ සටනට මුහුණ දෙමින් ජීවත් වෙනවා. මම දැනට නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් තමයි සිටින්නේ.

මේ කොරෝනා වෛරසයට ඔබ ගොදුරු වුණේ කොහොමද?
පසුගිය දවස්වල මම ‘සුභා’ ටෙලි චිත්‍රපටයේ මූලික වැඩකටයුතු සඳහා ලොකේෂන් බලන්න විවිධ පළාත්වලට ගියා. මම ඒ ටෙලිනාට්‍ය වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. කොහොම මට වැලඳුණාද කියලා මට හිතාගන්න බැහැ. තවම ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් පටන්ගත්තේ නැහැ. ඒ වැඩකටයුතු ආරම්භ කිරීමට ඔන්න, මෙන්න තියෙද්දී තමයි මම මෙහෙම අසනීප වුණේ.

පසුගිය දවස්වල ඔබ ‘මැටි කඩුළු’ ටෙලිනාට්‍යයේ රඟපාන බව දැකගන්නට ලැබුණා?
ඔව්… සෑහෙන කාලෙකට පස්සේ තමයි මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ. අපෙන් එහෙම වැඩක් ගන්න පිරිස දැන් අඩුයි. මම මරුණට පස්සේ බොරුවට කතා කරයි. එහෙම බොරුවට කතා කරලා වැඩක් නැහැ. අපි ඉන්න කාලේ අපිට වටිනාකමක් දීලා අපෙන් වැඩක් ගන්නේ නැතුව.

ඇයි ඔබව නිර්මාණවලට සම්බන්ධ නොකර ගැනීමට හේතුව?
ඒක ඉතින් මම දන්නේ නැහැ. සමහර විට දැන් ඉන්න අයට මගෙන් වැඩක් නැතුව ඇති. හිතට දුකයි ක්‍ෂේත්‍රයේ අපි කට්ටක් කාලා මෙහෙම කොන් කරලා දානකොට.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කොල්ලකෑමක් ගැන අමෙරිකාවෙන් ලංකාවට චෝදනාවක්!

Next Post

රට වහා වැහුවොත් මරණ 1200ක් නවත්වගන්න පුළුවන්! රජරට මහාචාර්යවරයා ඔප්පු කර පෙන්වයි!

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.