• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලංකාවේ මාර්ක් වැඩක් කරන මාර්ක්…

February 22, 2025
in Heart
Reading Time: 5 mins read
A A
Sri Lankan event planner Mark
Share on WhatsAppShare on Facebook

හැමදාම නළු නිළියන්ගේ ගායක ගායිකාවන්ගේ වගතුග ගැන කතා කරද්දි අපිට හිතුණා ඊට ටිකක් වෙනස් විදිහේ අපි හැමෝමගේම දවස ආදරණීය දවසක් කරන්න පුළුවන් විදිහේ අත් දැකීමකුත් එකතු කරන්න. (Sri Lankan Latest News)

කොටින්ම කියනවනම් ඕනේම දෙයක් කරද්දි ඒක ආට් එකට තිතට නූලට කරනවනම් ඒ වැඩේ ලස්සනයි. පසන් කියන්නේත් ඕනෙම වැඩක් ලස්සනට ප්ලෑන් කරලා ආට් එකට කරන Event Planner කෙනෙක්.

ඕනම දෙයක් කරන්න කලින් අපිට ඒ ගැන ආසාවක් තියෙන්න ඕනේ. ඒ පිළිබඳ ඉගෙනගන්න ඕනේ. ඉතින් එහෙම ඉගෙනගෙන ඩිප්ලෝමා එකක් කරලා, ඩිග්‍රි එකකුත් කරලා Mark Event Planner නමින් ආයතනයකුත් පටන් අරන් Event 200 වැඩි ප්‍රමාණයක් මේ වෙද්දි තම අත්දැකීම් ගොන්නට එකතු කරගෙන ඉන්න ඔහු පසන් මාර්ක් පෙරේරායි.

Event Planner කියන රාමුවෙන් පිටතට විත් එහි නව මානයන් ගෙන යෑමට උත්සාහ කරන පසන්, Deco by Mark, Perera caterers, Mark with shadow නර්තන කණ්ඩායම් ඇතුළුව ඕනෑම Even එකක් සඳහා අවශ්‍ය සෑම දෙයක්ම Mark Event Planner ආයතනය මඟින් සැපයීමට ඔහුට මේ වෙන විට හැකිවී තිබෙනවා.

Mark Event Planner විවාහ උත්සව 200ක් ආවරණය කිරීම සහ සංවත්සරය වෙනුවෙන් තෝරාගත් යුවළ 10කට විශේෂිත පැකේජයන් සහ විවාහය සිහිනයක් වී තිබෙන යුවළකට ඔවුන්ගේ විවාහ දිනයට අවශ්‍ය සියලු දෑ Mark Event Planner වෙතින් ලබාදීමට පසන් සූදානමින් ඉන්නවා.

SendShareShare
Previous Post

රටම පුදුම කරන බරපතළ හෙළිදරව්වක්! උසාවිය ඇතුළේ ගණේමුල්ල සංජීව ඝාතනය කරන්නයි යන්නේ! පිස්තෝලය අරන් ආ සෙව්වන්දිගේ නමත් එක්කම බුද්ධි අංශ සති දෙකකට කලින් වාර්තා කරලා! පාස්කු ප්‍රහාරයට වෙච්ච දේමද මේ පාරත් වෙලා තියෙන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

තවත් අතේ රෝලක් පත්තු වෙයි රනිල් පාර්ලිමේන්තු එන කතාව බොරුවක් සිලින්ඩරයේ මහලේකම්වරයා නිවේදනය කරයි! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.