ගණේමුල්ල සංජීව අධිකරණය තුළදී ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බවට බුද්ධි අංශ මීට සති දෙකකට පෙර වාර්තා කොට ඇති බව රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ තුවක්කුව රැගෙන ආ කාන්තාවගේ නමත් සමගම බුද්ධි අංශ විසින් මෙම හෙළිදරව්ව සිදු කොට ඇති බවකි.










