• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

60 පැන්නත් කොල්ලා ෂාරුක්ද? චන්නද? Sri Lanka Latest News

January 27, 2025
in Heart
Reading Time: 4 mins read
A A
60 පැන්නත් කොල්ලා ෂාරුක්ද? චන්නද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ෂාරුක් ඛාන් ඉපදුණේ 1965 නොවැම්බර් 02 වැනිදා. ෂාරුක් ඛාන් කියලා ගහෙන් ගෙඩි එන්නා වාගේ නිකන්ම ලිව්වේ මුළු ලෝකය පුරාම කෙරුම්කාරයෙක් වෙච්ච ඔහු ගැන අමුතුවෙන් නාම විශේෂණ දාන්න ඕනෙ නැති නිසයි. Sri Lanka Latest News

එතකොට චන්න පෙරේරා කියන්නෙ කවුද?

චන්න ගැනත් අලුතින් අටුවා ටීකා ලියන්නේ මොකටද? කාලයක් ඔහු ආලින්දයේ සිනමාව පිනවපු ෆේමස්ම ටෙලි තරුවක්. ප්‍රවීණ නිර්මාණකරු නාලන් මෙන්දිස්ට නැතුවම බැරිව හිටපු නළුවෙක්. ‘අංජලිකා’ නිෂ්පාදනය තුළින් ඔහු සිනමාවේ ලොකු පෙරළියක් ඇති කළා මතකයිනේ.

ෂාරුක්වයි, චන්නවයි කම්පෙයාර් කරන්න හදන්නේ ඇයි මේ…?

මුහුණු පොතේ තමයි ඒ දෙන්නව ඊයේ පෙරේදාවක කම්පෙයාර් කරලා තිබුණේ. ඒකට හේතුව ඒ දෙන්නටම 2024 දී වයස අවුරුදු 59ක් සම්පූර්ණ වෙන එකයි.
‘දෙන්නටම අවුරුදු 59යි. සිනමාවේ ආදරවන්තයෝ දෙන්නෙක්. මොනවා වුණත් අපේ එක්කෙනා ලස්සනයි.’

ෂාරුක් ඛාන්ගෙයි චන්න පෙරේරාගෙයි ෆොටෝ දෙකක් එකට දාලා මුහුණු පොතේ ඉහත සටහන කොටලා තිබුණා. ඊට පහළින් වැටුණු කමෙන්ට්ස්වලත් නේක රසට එක් එක්කෙනා තම තමන්ගේ අදහස් දක්වලා තිබුණා.

‘චන්න ලස්සන වුණත් ගතිය තියෙන්නේ ෂාරුක් ළඟ..’
‘ෂාරුක් කිං ඛාන් තමා. ඒත් ඉතින් අපි අපේකම අගයමු…’

‘මම නම් ෂාරුක්ට පට්ට ක්‍රෂ්, චන්නත් හොඳයි. වයස කියන්න බැහැ. ඒත් එයා සීනි බෝලයක් වගේ…’

අන්න ඒ වගේ කමෙන්ට්ස් තමයි තිබුණේ.
ඇත්තටම චන්න ෂාරුක්ට වැඩිය ලස්සනයිද..?

මෙතැන තියෙන්න ඕනේ ලස්සන මුහුණු තරගයක් නෙවෙයි. මෙතැන තියෙන්නේ වයඃ කල්‍යාණය ගැන කතන්දරයක්. වයඃ කල්‍යාණය කියන්නේ වයසට ගියත් වයස නොපෙනෙන පෙනුමක් පිහිටන එකටයි. දෙන්නටම 59යි කියලා චන්නවයි ෂාරුක්වයි කම්පෙයාර් කරලා දාපු ෆොටෝ එක දිහා බලනකොට වයඃ කල්‍යාණය ගැන හිතුවොත් මොනවද කියන්න පුළුවන්?

ඇත්තටම කියනවා නම් ෂාරුක් වැනි ඉන්දියානු සුපිරි තරුවකට උපතින්ම හිමිවන ඇක්ටිව් ලුක් එක සහ අර ඉහතින් සටහන් කරපු ගතිය කියන විශේෂණය හැරුණු කොට එයා චන්නට වඩා තලතුනා පෙනුමයි කියන එක බැලූ බැල්මට පේනවා.

ඒ අතින් බලනකොට චන්නට 59ක් කියලා කියන්න අමාරුයි. අද වුණත් චන්නට පුළුවන් වයස අවුරුදු 23ක 30ක පෙම්වතෙකුට රඟන්න. හැබැයි ෂාරුක්ගේ මූණේ රැලි ගතිය ටක් ගාලා ඇහැට අහුවෙන නිසා ඔහුට අමාරුයි ඒ තරමට ළපටි පෙනුමකට යන්න.

මෙතැනදී ෆොටෝ දෙක තෝරපු කෙනා සහ පෝස්ටුව හදපු කෙනා චන්නගේ පෙනුමට වැඩි වාසියක් එහෙම දුන්නද?.
වෙන්නත් බැහැ එහෙම. මොකද ඊයේ පෙරේදා ආපු ‘යුගාත්‍රා’ ෆිල්ම් එකෙත් චන්න හිටියේ හුඟක්ම තරුණ පෙම්වතෙක් විදියටයි. ඒ වගේම චන්නව හැබැහින් දැක්කමත් ඔහුගේ තරුණ පෙනුම පැහැදිලිව පේනවා. අනෙක ඔහුම ප්‍රසිද්ධ මාධ්‍යයකට ඇවිදින්

‘හැට පනින්න මට තව අවුරුද්දයි තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද…?’ කියලා අහලා තිබුණා.
ෂාරුක්ටත් එහෙම තමයි ඉතිං. බැලූ බැල්මට 60ට ළඟයි කියලා නම් කියන්න බැහැ නේද?

කොහොමත් කමක් නැහැ. අපි දෙන්නටම සුබ අනාගතයක් කියලා විෂ් එකක් දාමු.

මල්මී කෞෂල්‍යා

SendShareShare
Previous Post

උඩින් එවරස්ට් පරද්දන මහා කඳු දෙකක් යටින් හමුවෙලා! Sri Lanka Latest News

Next Post

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.