• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සෝබනකාරයෙක්ද? බොරු ෂෝකාරයෙක්ද? අවුරුදු ගානකට කලින් රියැලිටි ෂෝ එකකින් ආපු නිකන්ම නිකන් කොල්ලෙක් විතරයි! රවීන් කනිෂ්ක ! Sri Lanka Latest News

December 23, 2024
in Heart
Reading Time: 2 mins read
A A
සෝබනකාරයෙක්ද? බොරු ෂෝකාරයෙක්ද? අවුරුදු ගානකට කලින් රියැලිටි ෂෝ එකකින් ආපු නිකන්ම නිකන් කොල්ලෙක් විතරයි! රවීන් කනිෂ්ක ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘දෙවෙනි ඉනිම’ ටෙලිය වගේම ඒ නමත් ප්‍රේක්ෂකයන්ගේ හිත්වලින් තවමත් මැකිලා ගිහින් නැහැ. වයස් භේදයක් නැතුව ඉස්කෝලෙ යන කෙල්ලො කොල්ලො වගේම හැට හැත්තෑව පැනපු වැඩිහිටියොත් වැල නොකැඩී දිගින් දිගට විකාශය වුණු දෙවෙනි ඉනිම ඉවර වෙනකල්ම බැලුවා. නයනතාරා, රවීන් කනිෂ්ක වගේම කේෂාන් ශෂීන්ද්‍රත් ආලින්දයේ සිනමාවට සුපිරි තරු වුණෙත් දෙවෙනි ඉනිම නිසයි. (Sri Lanka Latest News)

ඒ තුන්දෙනා අතරින් මේ ලියන්න හදන්නේ රවීන් කනිෂ්ක ගැනයි.

රවීන් කනිෂ්ක ගැන කියන සමහර කටකතා විවිධාකාරයි. සමහරු කියනවා රවීන් හරි සෝබනකාරයෙක්ලු. අලි ඔළුවලු. බොරු ආඩම්බර ෂෝ එකටලු හැසිරෙන්නේ.

ඒක ඇත්තද ඉතින්?
රවීන් නම් ඒ කතාවට කන පැළෙන්න හිනාවුණාලු. ඔහු කියන්නේ ‘ආඩම්බර වෙන්න මං කවුද? මට මොනවද එච්චරට තියෙන්නේ? අවුරුදු ගානකට කලින් මම රියැලිටි තරගයකට ගමෙන් ආපු නිකන්ම නිකන් කොල්ලෙක් විතරයි….’ කියලා.

ඇත්තටම රවීන් කියන්නා වගේ ‘රවීන් කනිෂ්ක කියන්නේ කවුද?’
ආඩම්බර වෙන්න මම කවුද කියලා රවීන් ඇහුවට, රවීන් කියන්නේ කලා ලොවේ බොහෝ ඉසව් හරහා නම තබමින් යන සුන්දර චරිතයක්. විටෙක ඔහු සින්දු කියනවා. විටෙක ඔහු රඟපානවා. තවත් විටෙක ප්‍රසන්ටර් කෙනෙක්. ආයෙම බලනකොට නිරූපණ ශිල්පියෙක්.

එතකොට අපි රවීන්ව හඳුන්වන්නේ කවුරු විදියටද කියන එක පොඩි අවුලක් නේද?
ඒ ප්‍රශ්නයටත් රවීන් උත්තර දෙන්නේ නිහතමානීව හිනාවෙන ගමන්. ඔහු කියන්නේ ‘ඒ ඒ අයට මාව දැනෙන්නේ කොහොමද, කොයි විදියටද, අන්න ඒ විදියට මාව හඳුන්වන්න. මට කතාකරන්න’ කියලයි. ‘තිරයෙන් පිටුපසදී මමත් සාමාන්‍ය මිනිහෙක්. එච්චරයි…’ රවීන් කියනවා.

කොහොමත් තමන්ට යන්න බැරි තැනකට තව කෙකෙන් ගියාම අපේ සමහර මිනිස්සු හරි ඉරිසියයි. ඒ හින්දා රවීන් ගැන මුහුණු පොතේ වැටෙන සමහර පෝස්ට්වලට කුහක කමෙන්ට්ස් දානවා. කවුරු කොහොම කිව්වත් ෆීල්ඩ් එකට බැස්සම ඕනෙ කෙනකුට තේරෙනවා. රවීන් කනිෂ්ක කියන්නේ බොරු ලොකුකම් නැති සරල ඩයල් එකක්. මග තොටක යනකොට කවුරු ළඟට ඇවිදින් කතා කළත් ඔහු නිහතමානීව ප්‍රසන්නව කතාබහ කරනවලු. අනෙක ඔහු එකෙන්ම දක්ෂ ගායකයෙක්, ප්‍රසන්ටර් කෙනෙක්, නිරූපණ ශිල්පියෙක් ඒ වගේම නළුවෙක්. ඒ හින්දා නොවැ සම්මානනීය ප්‍රවීණ නිර්මාණකරු සුනිල් ආරියරත්න ඔහුව ‘ක්ෂීර සාගරය කැලඹිණි’ ෆිල්ම් එකට ගත්තේ.

එක අතකට ටිකක් සෝබන පෙන්නුවත් මොකද? පොර එකෙන්ම වැඩ්ඩෙක් තමයි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අනුර‌ගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා ‘ඔන්ලි සිංහල’ද? දෙමළ මුස්ලිම් නැද්ද? සුමන්තිරන්-රාසමාණික්කම්-මුජිබර් ප්‍රශ්න කරයි! I Sri Lanka Latest News

Next Post

අපි මඩ ගහන්නේ නෑ..! හැබැයි මඩ ගහන්න ආවොත්..? දයාසිරි ආණ්ඩුව ගැන ලොකු හෙළිදරව්වකට සැරසෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.