• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දුක සැප බෙදාගන්න පොසිටිව් මිනිස්සු එන්න! Sri Lanka Latest News

September 13, 2025
in Heart
Reading Time: 2 mins read
A A
දුක සැප බෙදාගන්න පොසිටිව් මිනිස්සු එන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වේදිකාවෙන් කලා ලොවට පාතැබූ ඇය පසුකාලීනව ටෙලිනාට්‍ය රංගනයට පිවිසුණා. ‘ආදරණීය මිනිසෙක්’ ටෙලිනාට්‍යයේ ‘එරංගි’ චරිතයට පණපොවන ඇය සිලිඳු රන්වල. ‘ආදරණීය මිනිසෙක්’ සමග ගෙවන ජීවිතයේ සුන්දරත්වය ගැන අපි ඇය සමග මේ විදියට කතා කළා.Sri Lanka Latest News

‘ආදරණීය මිනිසෙක්’ගෙන්ම අපි කතාව පටන්ගමු නේද සිලිඳු?
‘ආදරණීය මිනිසෙක්’ ටෙලිනාට්‍යයේ එරංගි චරිතය මට ගොඩක් විශේෂ චරිතයක්. මම මීට පෙර එරංගි වගේ අහිංසක චරිතයක් රඟපාලා නැහැ. එරංගිගේ තාත්තා නැතිවෙලා. අම්මයි මිලින්ද මාමයි එක්ක තමයි එරංගි ජීවත් වෙන්නේ. එරංගි රැකියාවක් විදියට සිකියුරිටි ජොබ් එකක් කරගෙන ගියා. ඒත් විවිධ ප්‍රශ්න හින්දා ඒ රැකියාව නැතිවෙනවා. ඔය විදියට තමයි එරංගි චරිතය ගලාගෙන යන්නේ. ජයප්‍රකාශ් සිවගුරුනාදන් තමයි ‘ආදරණීය මිනිසෙක්’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ.
ආදරණීය මිනිසුන්ට බැඳීමෙන් වෙන්වීම දුකක් නේද?
අනිවාර්යයෙන් මගේ ජීවිතයටත් ආදරණීය මිනිසුන් කිහිප දෙනෙක් ඉන්නවා. මොකද පොසිටිව් මිනිස්සු සමගනේ අපි දුක සැප බෙදාගන්නේ. එවැනි ආදරණීය මිනිස්සු දුරස්වෙලා යනකොට දරාගන්න අමාරුයි. හදවතින් බැඳිලා සිටි නිසා.
වේදිකාවෙන් කලාවට පිවිසි ඔබ දැන් වේදිකාවෙන් දුරස් වෙලාද?
වේදිකාව කියන්නේ වෙනස්ම අත්දැකීමක්. අදටත් මම වේදිකාවට ළෙන්ගතුයි. මේ දවස්වල රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් ‘හයිනා ටවුන්’ වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කරගෙන යනවා. එයට අමතරව කීර්ති කේ. රත්නායකගේ ‘මූණු’ ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙනවා.
සිලිඳු එතරම් කාර්යබහුල රංගන ශිල්පිනියක් නෙවෙයි නේද?
එහෙම කාර්යබහුල වෙලා එක දිගට වැඩ කරන්න මම කැමැති නෑ. චරිතයකට මට ආරාධනා කළත් ඒ චරිතය මොන වගේද, මට වගේම ප්‍රේක්ෂකයන්ටත් දැනෙන හොඳ චරිතයක් ද කියලා බලලා, හොඳ චරිතයක් නම් මම අනිවාර්යයෙන් ඊට සම්බන්ධ වෙනවා. මම වෘත්තීය මට්ටමින් කලාව කරන්නේ නැහැ. තවත් ආයතනයක සේවය කරන ගමන් තමයි නිර්මාණ තෝරා බේරාගෙන මම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ.
ඔබේ ආදරණීය මව ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමග රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?
මගේ අම්මා තමයි වසන්ති රන්වල. අම්මා සමග පෝය ටෙලිනාට්‍යයක රඟපෑවා. ඒත් ගොඩක් ආශාවෙන් ඉන්නවා අම්මා සමග හොඳ නිර්මාණයක එකට රඟපාන්න.
ඇයගෙන් සිලිඳුට ලැබෙන සහාය කොහොමද?
අම්මාගේ මගපෙන්වීම යටතේ තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ. අම්මාගෙන් ලොකු සහායක් මට ලැබෙනවා මගේ ගමනට. ඒක මට ලොකු ශක්තියක්.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ප්‍රයිවට් අයට CTB පුහුණුව! Sri Lanka Latest News

Next Post

සපුගස්කන්ද ගින්න කඩාකප්පල් වැඩක්ද? Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.