• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආන්දෝලනාත්මක යෝජනාවක් හෙට එළියට එන්න ලෑස්තියි! කෝටිපතියන්ගේ මල්ල පුරවන්න ඔස්තාර් පන්නයේ ගේමක් ගහන්නද හදන්නේ? I Sri Lanka Latest News

November 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

සුරාබදු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක යෝජනාවක් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව ඇති බවත්, එම යෝජනාව හරහා එක් එක් මත්පැන් නිෂ්පාදන සමාගමකින් ආපසු නොගෙවන රුපියල් මිලියන 120ක පමණ තැන්පතුවක් සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාගැනීමේ සූදානමක් පවතින බවත් වාර්තා වේ.Sri Lanka Latest News

ඇතැම් සිවිල් සංවිධාන ප්‍රධානීන් පෙන්වා දෙන්නේ මෑතකදී මත්පැන් වෙළෙදපොළට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින යම් යම් කෝටිපති ව්‍යාපාරිකයන්ට වෙළෙදපොළ ඉඩ ප්‍රස්ථාව සකස් කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවකි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් හෙට දිනයේදී විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමේ සුදානමින් සිටින බවද දැනගන්නට තිබේ.

එමෙන්ම විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් චෝදනා කර සිටි්න්නේ ආණ්ඩුව විසින් ගෙනඒමට නියමිත මෙම යෝජනාවට විපක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන්ද සහාය දක්වන්නේද යන්න පිළිබද බරපතළ සැකයක් මතුවන බවකි.

මන්ද යත් මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක වුවහොත් ඒ හරහා දැනට කර්මාන්තයේ නියලී සිටින සමාගම් අධෛර්‍යමත් වී සමාගම් වැසී යාමේ අවදානමක් මතුවීමත්, එහි ප්‍රතිපලයක් ලෙස අලුතින් වෙළදෙපොළට එන සමාගම්වලට අයුතු වාසියක් වීමේ ඉඩක් මතුවීමත්ය.

මීට පෙරද මාසයක් තුළ සුරාබදු නොගෙවන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීම සඳහා නියෝගයක් පසුගිය ඔක්තෝබර් මාසයේදී රජය විසින් පනවන ලද අතර ඊට විපක්ෂයේ ඇතැම් වගකිවයුත්තන් කිසිදු ප්‍රතිරෝධයක් නොදක්වා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන්ද විශාල සැකයක් මතුවන බව ඔවුන්ගේ අදහස වී තිබේ.

ඒ අනුව හෙට දිනයේදී ‌මේ සම්බන්ධයෙන් දැඩිව ප්‍රශ්න කිරීමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

තිරය කලඹන්න 21 මාරියා එයි…! Sri Lanka Latest News

Next Post

පුදුම හිතෙන බල තියෙන බලවත් යෝග හතක්! එකක් හරි තිබ්බොත් ගොඩේ ගොඩ…! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.