• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හීන හුඟක් – ලිසාරා ප්‍රනාන්දු! Sri Lanka Latest News

September 17, 2025
in Heart
Reading Time: 3 mins read
A A
හීන හුඟක් – ලිසාරා ප්‍රනාන්දු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංගීතය ඒකාකාරී නොවන අතර එහි ඇති වන රස වෙනස්කම් හදුනාගැනීමට හැම කෙනෙක්ටම නොහැකි වුනත් සංගීතය නිරන්තරයෙන්ම නව මානයකින් දකින M Entertainments ආයතනය, The Voice Sri Lanka Season 3 තරඟයේ අවසන් වටයේ මහත් ප්‍රේක්ෂක ආදරයක් දිනා ගනිමින් බටහිර සහ සිංහල ගීත ගායනයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ලිසාරා ප්‍රනාන්දුගේ ප්‍රථම නිර්මාණය වන “හීන හුඟක්” ගීතය සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා M Entertainments YouTube නාළිකාව ඔස්සේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ වෙත මුදා හැරියා.  The Voice Sri Lanka වේදිකාවේ දැක්වූ දස්කම් සහ වෙනස් හඬ පෞරුෂය නිසා විශාල රසික ආදරයක් ලිසාරා වටා එක් රොක් වූ අතර ඇයගේ ගැයුම් සහ ඉදිරිපත් කිරීම් ඇයව ජාත්‍යන්තර තලයටද ඔසවා තැබීමට සමත් වුනා.Sri Lanka Latest News

“හීන හුඟක්” ශෙහාන් ගලහිටියාව අතින් ලියැවී, සංක B. අතින් සංගීතමය අත්දැකීමට පරිවර්තනය වූ අතර, සන්දේශ් බණ්ඩාර අතින් රූප රචනා වී ඇත. 

එදා මෙන්ම අදත් M Entertainments ආයතනය ශ්‍රී ලාංකේය සංගීත කලාව වෙනස් මානයකින් දකින්න වෑයම් කරන අතර, හැකියාවෙන් පරිපූර්ණ ශිල්පීන් ඔසවා තබා ඔවුන්ගේ නිර්මාණ ජනතාව අතරට ගෙනයාමට මුල් වූ ආයතන අතලොස්සෙන් එකක් ලෙස නම් කර හැකියි. එම වෑයම් වල ප්‍රතිපල  අද වන විට බොහෝමයි.

ලිසාරා ප්‍රනාන්දු ගයන “හීන හුගක්” ගීතය දැන් ඔබට YouTube සහ Spotify, Apple Music ඇතුලු අනෙකුත් සංගීත සේවාවන් හරහා දැන් රස විඳින්න පුලුවන්.

SendShareShare
Previous Post

අද විදුලි සේවකයන් 10900ක් ලෙඩ නිවාඩු! දවල් 12 වෙද්දි කොළඹ වටලන්න ලෑස්ති වෙයි! ආණ්ඩුවට කෙඳිරි ගාන්න වෙන තීන්දුවක් ගන්නයි යන්නේ! 21න් පස්සේ අපි කාටවත් වගකියන්නේ නෑ! ‘වැඩ බැරි ඇමැතිවරයෙක්’! ‘අධ-ක්ෂ ජනරාල්වරයෙක්’! VIDEO I Sri Lanka Latest News

Next Post

මඩ ගහන්න එපා! අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.