• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාලනී ටිකක් වැඩිද මන්දා! Sri Lanka Latest News

March 2, 2025
in Heart
Reading Time: 2 mins read
A A
මාලනී ටිකක් වැඩිද මන්දා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොහොමද මේ කවර් පේජ් එකේ ඉන්න සිංහල සිනමාවේ නිළි රැජිනගේ හැඩ? ‘සිසිවන උවන ඉඟසුඟ ගත හැකි මිටින’ කියලා පැරැණි කවියෝ පද ගැළපුවේ මේ වාගේ හැඩකාර ලලනාවෝ ගැන තමයි. Sri Lanka Latest News

මාලනීගේ සරාගී රුවින් එදා ‘සුරතුර’ පත්තරේ කවරය මේ විදියට අලංකාර වුණේ ෆොටෝ ෂූට් එකකින් නම් නෙවෙයි. මේ සීන් එක තිබුණේ 1977 ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මෙන්ම නිෂ්පාදකවරයකුද වූ ජෝ සුගන්ධගේ ‘නීලා’ ෆිල්ම් එකෙයි. ‘නීලා’ කියන්නේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙළපු අන්තිම ලස්සන ෆිල්ම් එකක්.

මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ පෙම්වතා විදියට එහි රඟපෑවේ 70 දශකයේ ගැහැනු සිත්වල වශියක් වූ සිත්ත විජේසුරේන්ද්‍ර. මේ කපල් එකත් ඒ කාලේ ජෝඩු විලාසිතාවට රඟපෑවා. ඒ වගේම එයාලා හිටපු හැම ෆිල්ම් එකක්ම හවුස් ෆුල් වුණා. ‘නීලා’ බලන්නත් රසිකයෝ හෝල්වලට ආවේ පිස්සුවෙන් වගේ.
එහෙම ආවේ වැඩිපුරම මාලනීගේ සරාගී රංගනය නිසාද?

එහෙම කතාවකුත් ඒ කාලේ තිබුණා කියලා කසුකුසුවක් තියෙනවා. මේ සීන් එක විතරක් නෙවෙයි. ‘නීලා’ ෆිල්ම් එකේ මාලනීගේ මේ වාගේ සරාගී රැඟුම් තව කීපයක්ම තිබුණලු.

අහිංසක චරිතවලට කොටුවෙලා හිටපු ඈ හිටි අඩියේ නීලා එකේ මේ වාගේ රඟනකොට සිනමා පත්තරවල දිගට හරහට විචාරකයෝ අනං මනං දෙස් දෙවොල් තියන්න ගත්තලු.

‘අනේ දෙවියනේ මාලනීට මොකද මේ වුණේ…?’
‘කවදාවත් හිතුවේ නැහැ මාලනී රඟපායි කියලා’
‘අනේ මාලනී… ආයේ නම් මෙහෙම රඟපාන්න එපා…’

ඔන්න ඔය වගේ විවේචන සමග හීනි ඇනුම්පද ඔහොයියාවට පත්තර පුරාම ගියා. කලකට ඉහත ‘එයා දැන් ලොකු ළමයෙක්’ ෆිල්ම් එක වෙනුවෙන් මොස්කව් චිත්‍රපට උළෙලේදී මාලනීට ලැබිච්ච ජාත්‍යන්තර සම්මානෙත් මේ සරාගී රංගනය නිසා මාලනීට අහිමි වෙයිද කියන ඕපාදූපයත් පැපරාසියෝ පත්තර පිටු පුරා පතුරවලා තිබුණා කියලත් කියන්නේ. මොන කතා කොයි විදියට ඇවිළුණත් මාලනී ඒ එකකින්වත් සැලුණෙ නැහැලු. මොකද කියනවා නම් මාලනී කියන්නේ විවිධ චරිත පිපාසයෙන් පෙළුණු අතිදක්ෂ නිළියක්. හැමදාමත් අහිංසක ශුද්ධ වූ චරිත නිරූපණයන්ට තමාව කොටුකරන බැම්මෙන් මිදෙන්නයි හැමදාමත් ඈ උත්සාහ කළේ.

කොහොමත් නීලා ෆිල්ම් එක රසිකයෝ අසීමිත සතුටකින් වැලඳගත්තා. ඒ වටා රොද බැඳුණා. මාලනී නීලා තුළින් තව තවත් අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.
ඒ වගේම පසුගිය දවසක මාලනී ෆොන්සේකාගේ මේ සරාගී රුව සහිත කවර නිර්මාණය මුහුණු පොතෙන් පළවී තිබුණා. පහළින් වැටිලා තිබුණු කමෙන්ට්වල වැඩිපුරම තිබුණේ මාලනියගේ හැඩකාර රූ සපුවෙහි වර්ණනාවයි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සීරියස් විදියට හිතන පතන හුරතල් කෙල්ල – නෙත්මි රොෂෙල්! Sri Lanka Latest News

Next Post

මාධ්‍යවේදී හසිත කුරුප්පුගේ ‘දිනූ මිනිසෙකුට සෙවණැල්ලක්ව’ මාර්තු 08 එළිදකී! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.