• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඊළඟ දකුණු ඉන්දීය හිට් එක මිෂෙල්ද? Sri Lanka Latest News

April 12, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ඊළඟ දකුණු ඉන්දීය හිට් එක මිෂෙල්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා පැවැති රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේදී ජනප්‍රිය රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා සම්මානයට පාත්‍ර වුණා. ඒ සුන්දර රාත්‍රිය අවසන් වීමත් සමග ඇය දැන් සිහින දකින්නේ ජාත්‍යන්තර සිනමාව ජයගැනීමටයි. නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වූ මිෂෙල් දිල්හාරාට දකුණු ඉන්දියානු සිනමාවට රංගනයෙන් දායක වෙන්න වරම් හිමිවීමත් සමග ඒ ගැන ඇගෙන් තොරතුරු අසා දැනගන්න හාට් අපි ඇයට කතා කළා. Sri Lanka Latest News

මිෂෙල්, ජනගත තාරකාවක් ලෙස අභිෂේක ලැබුවා. ඉතින් ඒ ගැන කතාකරමු?
ඔව්, ඒ ගැන නම් ගොඩක් සතුටුයි. මම බලාපොරොත්තු නොවුණු සම්මානයක් තමයි මට මෙවර රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේදී මගේ දෝතට ලැබුණේ. ඇත්තටම මේ සම්මානයේ හිමිකාරීත්වය වට වඩා ලබන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්. මොකද ඔවුන්ගේ කැමැත්ත අනුව තමයි මට මේ සම්මානය ලැබුණේ. ගොඩක් ස්තුතියි මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව මේ සම්මානයට තෝරාගැනීම ගැන.
මීට පෙරත් ඔබට සම්මාන හිමිවුණා නේද?
ඔව්, 2019 ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ අයෝමා චරිතය වෙනුවෙන් නැගී එන නිළියට හිමි සම්මානය මට ලැබුණා.
දැන් ඉතින් මිෂෙල්ගේ හොඳම කාලය නේද?
මාත් එහෙම හිතනවා. ඉදිරියට ලැබෙන චරිත ගැනත් හොඳ අවධානයකින්, ප්‍රේක්ෂකයන්ට දැනෙන චරිත මම කරනවා. මොකද මේ මගේ වෘත්තිය. කරන දේ හරියට කරන එක මගේ වගකීමක්.
දැන් ඉතින් ජාත්‍යන්තර රංගන ශිල්පිනියක්නේද?
තවම එහෙම නැහැ ඉතින්.
දකුණු ඉන්දියානු සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා නේද?
ඔව්. ඒ ගැන නම් ගොඩක් සතුටුයි. දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් කෝවිලේ තමයි ‘බයිලා’ චිත්‍රපටයේ මුහුරත් උළෙල තිබුණේ. ආරම්භක උත්සවය අවසන් කරලා ඉන්දියාවේ රූගතකිරීම් සිදුකළා. නැවත මැයි මාසයේ ‘බයිලා’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා මම ඉන්දියාවට යනවා.
දකුණු ඉන්දියාවේ සිනමාව ආක්‍රමණය කළ සමුතිරකානි සමග ඔබට රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබුණා නේද?
ඔව්. ඒ ගැන නම් ගොඩක් සතුටුයි. ධනුෂ්, කමලා හසන්, රජිනිකාන්ත් ඇතුළු විශිෂ්ට ශිල්පීන් සමග ඔහු මෙයට පෙර රඟපෑවා. බයිලා චිත්‍රපටයේ ඔහු සමග මම සුවිශේෂ චරිතයක් රඟපානවා. සමුතිරකානි සමග එකට රඟපානකොට රංගන පාසලක් වගේ හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ චිත්‍රපටයේ රම්‍යා නම්බියන්, රාජ්කුමාර් සහ යෝගි බාබු ප්‍රධාන චරිත රඟපානවා.
මේ දවස්වල මිෂෙල්ගේ අනෙකුත් වැඩකටයුතු මොනවද?
රොන් සොයා, රහයි ජීවිතේ ටෙලිනාට්‍යවල වැඩකටයුතු කරගෙන යනවා. මේ වැඩකටයුතු අවසන් කරලා ඉන්දියාවට යන්න තමයි සූදානම.
ඉදිරියේදී මිෂෙල් දකුණු ඉන්දියානු නිර්මාණ සඳහා විශේෂත්වයක් දක්වයිද?
එහෙම නැහැ. ලංකාවේ හොඳ නිර්මාණ සඳහාත් සම්බන්ධ වෙනවා. හැබැයි ඉතින් බයිලා චිත්‍රපටයෙන් මගේ රංගනයේ ලොකු වෙනසක් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැනෙයි. මගේ රටට ගෞරවයක් ගේන්න මගේ දක්ෂතාවයෙන් උපරිම කැපකිරීමක් කරනවා.
ජාත්‍යන්තර සම්මානනීය නිළියක් වේවි එහෙනම්?
බලමු නේද? තාම ඉතින් පටන්ගත්තා විතරයිනේ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මාර්තු පඩිය 51,800යි! අප්‍රේල් පඩිය 57,835යි! හැබැයි වැඩිවෙලා තියෙන්නේ රුපියල් 103 ඉඳලා ඍණ අගයක්! මේක වංචාවක්! අවුරුද්දෙන් පස්සෙ බලාගමු! රාජ්‍ය සේවකයන්ගෙන් රතු එළි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවට ළඟම වරාය 3ක්! තමිල්නාඩුවෙන් අනතුරු ඇඟවීමක්! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.