• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඇඩ් ලෝකෙන් මේන් රෝල් එකට බැහැපු අළු පාට යුහස්…! ආදරය හිතේ හිර කරගෙන මතකයන් එක්ක ජීවත් වෙනවා…! කැමරාව මට නුහුරු දෙයක් නෙවෙයි…! තීක්ෂණ පෙරේරා I Sri Lanka Latest News

May 9, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ඇඩ් ලෝකෙන් මේන් රෝල් එකට බැහැපු අළු පාට යුහස්…! ආදරය හිතේ හිර කරගෙන මතකයන් එක්ක ජීවත් වෙනවා…! කැමරාව මට නුහුරු දෙයක් නෙවෙයි…! තීක්ෂණ පෙරේරා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හදවතට බැඳුණු ආදරයක් කිසිම දිනක අමතක කරන්න බැරි බැඳීමක්. මේ දිනවල සිහින වර්ෂා ටෙලිනාට්‍යයෙන් ඔබ හමුවන ආදරණීය චරිතයක් තමයි යුහස්. යුහස් ලෙසින් ඔබට සමීප වන ඔහු තීක්ෂණ පෙරේරා. තීක්ෂණ ඔබට වැඩිපුරම සමීප වන්නේ වෙළෙඳ දැන්වීම හරහායි. වෙළෙඳ දැන්වීම් සියයකට වැඩි ප්‍රමාණයකට සම්බන්ධ වුණු තීක්ෂණ ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන පළමු අවස්ථාව මෙයයි. ඉතින් අද අපි මේ කතාබහ කරන්නේ ඔහු සමගයි.

‘සිහින වර්ෂා’ ටෙලිනාට්‍යයේ යුහස් ගැන කතා කරමු මුලින්ම…
මාව ගොඩ දෙනෙක් දැනහඳුනා ගත්තේ වෙළෙඳ දැන්වීම් හරහා. යුහස් චරිතය මම ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන පළමු අවස්ථාවයි. මගේ කලා දිවියට විශේෂ අවස්ථාවක් යුහස් චරිතය. ප්‍රේක්ෂකයන්ට යුහස් දෙස බලන විට විවිධ විදියට හිතන්න පුළුවන්. හොඳ වගේම යුහස් තුළ නරකත් තියෙනවා. ඒ නිසා මම යුහස් චරිතය දකින්නේ අළු චරිතයක් විදියට.
වෙළෙඳ දැන්වීම් රැසකට සම්බන්ධ වුණු ඔබට යුහස් වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
‘සිහින වර්ෂා’ ටෙලිනාට්‍යයේ කැමරා ශිල්පී කසුන් ජයරත්න හරහා තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. මම ගැන ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සමීර පියරත්නට සහ තිරපිටපත් රචිකා විදේශිකා රත්නායකට කියලා නදුන්. ඉතින් ඒ සියලු දෙනා කතාබහ කරනගෙන තමයි මට මේ චරිතය ලැබුණේ. ඒ වගේම තමයි මගේ රංගනය දැකපු නිසා ඔබත් මම ගැන මේ විදියට ජාතික පුවත්පතකට අකුරු කරන එකත් මට විශේෂ අවස්ථාවක් මම ගැන පත්තරයක මේ විදියට පළවෙන නිසා.
තීක්ෂණට මේ විදියට ප්‍රධාන චරිතයකට ආරාධනාවක් ලැබුණු එක ගැන මොකද හිතුණේ?
ආරාධනාව ලැබෙනකොට මට හිතුණේ ලොකු වගකීමක් ඒ වගේම චරිතයට හොඳ සාධාරණයක් කරන්න ඕනේ කියලා. කැමරාව මට නුහුරු දෙයක් නෙවෙයි. ඒ බය නම් මට කොහෙත්ම දැනුණේ නැහැ.
හැබැයි ඉතින් පොඩි දෙයකින් හරි රිදවන එක වැරැදියි නේද?
ලොකුම දුක යුහස්ව විශ්වාස කරපු නැති එක. යුහස් ආදරය හිතේ හිර කරගෙන මතකයන් සමග ජීවත් වෙනවා. යුහස්ට තියෙන්නේ ඒ වේදනාව. ඒ නිසාම තමයි යුහස්ගේ බිරිඳව පොඩි දෙයකින් හරි රිදවන්නේ.

ලැබෙන ප්‍රතිචාරත් සමග අලුත් නිර්මාණ සඳහා ආරාධනා එහෙම කොහොමද?
භාරගත්ත වගකීම ඉවර කරන්න ඕනේ. ඉඩකඩ ලැබෙන විදියට අලුත් නිර්මාණ සඳහා සම්බන්ධ වෙනවා.
තීක්ෂණ වෘත්තීය මට්ටමෙන්ද කලා කටයුතු කරන්නේ?
නැහැ. මම දැනට කායවර්ධන මධ්‍යස්ථානයක සේවය කරනවා. ආයතනයේ අධ්‍යක්ෂතුමන් ඇතුළු සියලු දෙනාගෙන් ලොකු සහායක් ලැබෙනවා මගේ කලා කටයුතු කරගෙන යෑමට.
ඔබේ ආදරණීය බිරිඳගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ?
ඇය තමයි මගේ මුල්ම රසිකාව. ඒ වගේම මගේ පුතා. පුතාත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට වගේම චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 10 – 16 දක්වා…! Sri Lanka Latest News

Next Post

ලංකාවට හොර ඩොලර් ඇවිත්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

නාඋල විවිධ සේවා සමූපකාර සමිති ඡන්දයෙන් ජය ගැනීමට ස.ජ.බ.ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්ව ඇත.Sri Lanka Latest News ඒ අනුව සභිකයින් 44ක්...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.