• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කපූර්ලා මෝදි එක්ක පොලිටික්ස්වලට බැහැලද? Sri Lanka Latest News

December 15, 2024
in Heart
Reading Time: 3 mins read
A A
කපූර්ලා මෝදි එක්ක පොලිටික්ස්වලට බැහැලද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කපූර් පවුලේ කට්ටිය ඊයේ පෙරේදා දවසක ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිව හම්බවෙන්න ගියාලු. කපූර් පවුලේ කට්ටිය කිව්වේ රීමා කපූර්, රන්බීර්, ආලියා, නීතු සිං, කරීන්, සයිෆ් අලි ඛාන්, කරීක්ෂා සහ ශෂී කපූර් තමයි ඉතින්. (Sri Lanka Latest News)

කපූර් කන්ධාන් නමින් මුළු ඉන්දියාව පුරාම ප්‍රසිද්ධ මේ කට්ටිය මොකටද මෝදිව හම්බවෙන්න ගිහින් තියෙන්නේ? රන්බීර් හෝ සයිෆ් දේශපාලනයටවත් එන්න හදනවද?

එහෙම එකක් නෙවෙයි. එයිට වැඩිය බොහොම වැදගත් කාරණාවකටයි එයාලා එහෙම ගියේ. කාරණය කෙටියෙන් කියනවා නම් ‘කපූර් කන්ධාන්වල’ නිර්මාතෘවරයා වෙච්ච රාජ් කපූර්ගේ අවුරුදු සියයේ ජන්ම දින සංවත්සරය ඉහළින්ම සමරන්නලු සූදානම. ඒ සූදානමේදී ඔහු රඟපෑ ජනප්‍රියම චිත්‍රපටද විශාල ගණනක් රජ දැක්මක් ලෙස දින ගණනක් තිස්සේ ප්‍රදර්ශනය කිරීමටද සියලු විධිවිධාන කපූර් පවුල විසින් සැලසුම් කර ඇත.

අගමැති මෝදි හමුවේ මේ උත්සවයට තියෙන සම්බන්ධය?
දෙසැම්බර් 14 වැනිදා ආරම්භ වන මෙම උත්කර්ෂවත් උත්සවයෙහි ප්‍රධාන අමුත්තා නරේන්ද්‍ර මෝදිලු.
මෝදි ආරාධනාව පිළිඅරගෙනද?

ආරාධනාව ඉතසිතින් පිළිඅරන් විතරක් නෙවෙයි. කපූර් පවුල සර්ප්‍රයිස් කරන්න මෝදි අසීමිත රසකින් පිරුණු ස්පෙෂල් කෑම වේලකුත් කට්ටිය වෙනුවෙන් පිළියෙල කරලලු. එන හැම අමුත්තෙක්ම මනාප කෑම බීම ගැන හරි රහසිගතව හොයලා බලලා ඒ විදියට තමයි මෝදි මේ කලාකාමී සුවිශේෂ පවුල වෙනුවෙන් අර කියාපු රාජකීය කෑම වේල එයාගේ විශේෂම සූපවේදීන්ට කියලා සකසලා තියෙන්නේ.

රාජ් කපූර්ගේ වාගෙම රිෂී කපූර්ගෙත් ප්‍රියතම රසිකයෙක් වෙච්ච මෝදි, කපූර් පවුලේ සාමාජිකයන් මෙලෙස පැමිණීමත්, රාජ් කපූර්ගේ සියවැනි ජන්ම දිනය වෙනුවෙන් පවත්වන ජන්ම දින උත්සවය වෙනුවෙන් ආරාධිත අමුත්තා ලෙස තමාව තෝරාගැනීමත් ඉහළම භාග්‍යයක් කොට සලකන බවත් අමුත්තන් හමුවේ පැවැසුවේය.

සමුගැනීමට පළමුව මෝදි කපූර් පවුල සමග ඉතා සුවිශේෂ වූත් අනුවේදනීය වූත් ඡායාරූප පෙළකට පෙනීසිටියේය. එසැණින්ම ඒ සියල්ල සෝෂල් මීඩියාවලටද මුදාහැරිණි. කපූර් පවුල සමග රොදබැඳගෙන සිටින සුවහසක් සිනමා ලෝලීහු එය දැක සොඳුරු කම්පනයකට මැදිවූහ. මෝදි මැදිකොට ගත් සෙල්ෆිවලටද හාදු වරුසාවක් වැටිණි.

ඒ අතර එහි එක් සේයාරුවක් අන් හැම සේයාරුවකටම වඩා කාගෙත් ඇස ගැටුණේ රන්බීර් ඉතා ආදරණීය විදියට ආලියා බාට්ගේ උර මත සිය සුරත වෙලා සිටින සංවේදී දසුන නිසාය.

‘අනේ එය කෙතරම් ආදරණීයද…?’
‘ඇස් අහකට ගන්නට නොහිතෙන තරම් ඔවුන්ගේ ආලිංගනය පියකරුය’
‘ප්‍රිය රන්බීර්, මේ ප්‍රේමණීය බැඳීමට කිසි විටෙක ඇස්වහ වදින්න දෙන්න එපා…’

ඒ සොඳුරු සේයාරුව පාමුල සටහන්ව තිබෙන දසදහස් ගණන් කමෙන්ට්වල වූයේ එවැනි ආදර වදන්ය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මෙන්න බුවිනි ආයෙත් ඇවිත්! Sri Lanka Latest News

Next Post

”චිත්‍රපට සීයක් දෙසීයක් කරපු නිළියක් නෙවෙයි මම – මාව මතක හිටින යමක් මම කළා…” – මැණික් කුරුකුලසූරිය I Sri Lanka Latest News

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.