• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ෂාරුක් හින්දා ෆර්හාන්ට කෝටි ගානක පාඩුවක්! Sri Lanka Latest News

April 27, 2025
in Heart
Reading Time: 3 mins read
A A
ෂාරුක් හින්දා ෆර්හාන්ට කෝටි ගානක පාඩුවක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දවසක ප්‍රවීණ උතුරු ඉන්දියානු නළු සහ චිත්‍රපට නිර්මාණකරු ෆර්හාන් අක්තාර් එයාගේ සිනමා මිතුරු සමාගමක් එක්ක සුපිරි හෝටලයකදී හීනියට වාගේ පොඩි සෙට් වීමක් ඇරේන්ජ් කළාලු. Sri Lanka Latest News

බොලිවුඩ්වල කිං ඛාන් එහෙමත් එතැන ෆර්හාන්ගේ සමීපයේම හිටියලු. කතාබහ අතරට පරණ සිනමා මතකයන් මුලින්ම අරගෙන ආවේ ෆර්හාන්මයි. එතැනදී ලොකුවට කතාවට ආවේ ‘ඩොන් 2’ ෆිල්ම් එක ගැනයි. ‘ඩොන් 2’ එකේ බිහිසුණු දර්ශන කීපයක් ගැන කතාකරන කොට ‘ඩොන්’ විදියට රඟපාන ෂාරුක්ගෙ වාහනය පසුපස රහස් පොලිසිය හඹාඑන සීන් එක ගැන ෆර්හාන් වැඩිපුර කතාකෙරුවලු.

‘ඒක හරි නැචුරල් විදියට කරන්න ෂාරුක් ගොඩක් උදව් කළා. කොයිතරම් නැචුරල්ද කියනව නම් ඒක අපට ෂාරුක්ව නැතිවෙන්නත් තිබුණා’. මොකද කියනවා නම් මවාපෑමක් විදියට කරන්න ගිය ඇක්සිඩන්ට් එක 80%ක් විතර ඇත්තටම සිද්ධ වුණා. ඇත්තටම කියනවා නම් බ්‍රෝ මම ආයෙම ඔයාට ඒකට තෑන්ක්ස් කරනවා…’

ෆර්හාන් කතාවට නැවතුම ඒ විදියට තිබ්බේ ළඟ හිටපු ෂාරුක්ගේ පිටට මිත්‍රත්වයේ තට්ටුවකුත් දාන ගමන්මයි. එතැනදී ෂාරුක් ෆර්හාන් දිහා අමුතු තාලෙකට බලලා පස්සේ හයියෙනම හිනාවෙන්න ගත්තලු. හැමෝම බලාගෙන හිටියලු කිං ඛාන් එහෙම නක්කලේට හිනාවෙන්නේ ඇයිදෝ කියලා. තත්පර ගණනක හිනාව නවත්තලා.

‘ඇයි මචෝ උඹ මට මෙහෙම ස්තුති කරන්නේ…?’ කියලා ෂාරුක් හරිම ළෙන්ගතුව වාගේ ෆර්හාන්ගේ කර වටේ අත දාලා ඇහුවලු. ඔහු අන්දමන්දව ෂාරුක් දිහාවේ බලන් හිටියලු. අනෙක් යාළුවන්ටත් සීන් එක තවම පැහැදිලි නැහැ. කොරවෙලා කට්ටියම බලාගෙන ඉන්නවා ඔන්න.

‘ඇයි ඩෝ මතක නැද්ද මම උඹට එදා කෝටි ගානක අලාභයක් කළාය කියලා?’

ඊළඟට ෂාරුක් එහෙම කියලා ආයෙම හිනාවුණා. කට්ටිය තවම ෆුල් හොල්මන්. ඉන් පස්සේ ඔහු හෙමින් හෙමින් සීන් එකේ පටලැවිල්ල ලෙහන්න ගත්තා.
කතාව මේකයි.

ඩොන් 2 එකේ ෂාරුක් පවනට බඳු වේගයෙන් රහස් පොලිසියෙන් බේරෙන්න කාර් එක එළවනවා. ප්‍රියංකා චොප්රාත් සීන් එකේ ඉන්නවා. ෂූටිං තිබුණේ බර්ලින්වල. ඔන්න දැන් බිහිසුණු ඒ දර්ශනය කැමරා කරනවා. සීන් එක ලස්සනට ටොප් එකට යනවා ස්ටන්ට් කෙනෙක්ව පවා එපා කියපු ෂාරුක්ගේ ඩ්‍රයිවින් ගැන ෆර්හාන් මාරම විශ්වාසයකින් හිටියලු දර්ශනය අවසාන වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ෂාරුක්ට වාහනය පාලනය කරගන්න බැරිව ගියාලු. ඒක නැවතුණේ කිට්ටුව තිබුණු කැමරා ආම්පන්න වගේකුත් පෙරළගෙනයි. හැමෝම දුවගෙන ආවේ ෂාරුක් ගැන බලන්නයි.
‘ඔයා හොඳින් නේද…?’ ෆර්හාන් ඇහුවා.

‘අප්පා… මට හීන් දාඩිය දැම්මා කියහංකෝ…’ ෆර්හාන් එහෙමත් කිව්වා.
‘මම හොඳින් බ්‍රෝ. ඒත් ඔයාගේ කැමරා ආම්පන්න…?’ ෂාරුක් හරිම සංවේදීව ඇහුවා. එතකොට ෆර්හාන්ට ඒක මීටර් වුණේ.
‘මළ කෙළියයි. ඇත්ත නේන්නං. කෝටි ගානක් වටින කැමරා ආම්පන්න කුඩේකුඩු. ඒක උඩින්නේ මේකා කරණම ගහලා තියෙන්නේ…’

ඔහු හොල්මන්ද පොල් කොළ ගානට ටිකකට ගොළුවෙලා බලන් හිටියලු. මොකද කියනවා නම් ඩොන් 2 එකේ නිෂ්පාදන මෙහෙවර දැරුවේ ෆර්හානුයි. ඒත් ඔහු ඒ ගැන ගානකට නොගත්ත ගානට එතැනදී හැසිරුණේ ෆිල්ම් එකේ සීන් එක මල් හතට ආව නිසයි. ෂාරුක් අලාභය ගෙවන්න අවංකව සූදානම් වුණත් ෆර්හාන් එය අමතක කළා. එදා වගේම අදටත් ඒක එහෙමයි. ඒ හින්දනේ අවුරුදු ගානක් ගිහිල්ලත් ඒ සීන් එකේ ගැම්ම ගැන විතරක් කතා කරලා තිබුණේ. ඒත් ඉතින් කෝටි ගානක කැමරා ආම්පන්න කුඩේ කුඩු කරපු එක ෂාරුක්ට නම් තාම මතකයි අමතක වෙයියැ… ඒත් පාඩුව ඉන්දියානු රුපියල් කෝටි තුන හතරකට කිට්ටුයිනෙ.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

ලෝකෙම වැලඳගත්තා මගේ ට්‍රිප් එක! Sri Lanka Latest News

Next Post

අල්ලස් කොමිසමෙන් රනිල්ට කළ අවසන් දැනුම් දීම මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News අද (23) දින වෙළඳාම ආරම්භයේදී...

Read more
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.