• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආයෙමත් හිරිපොද වැස්සේ තෙමෙන චතුරිකා! Sri Lanka Latest News

March 2, 2025
in Heart
Reading Time: 3 mins read
A A
ආයෙමත් හිරිපොද වැස්සේ තෙමෙන චතුරිකා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට දශක දෙකකට කලින් ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයෙන් තම සිනමා රංගනය ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ ප්‍රවීණ රංගන ශිල්පිනී චතුරිකා පීරිස් ගැන අලුත් තොරතුරක් දැනගන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා. Sri Lanka Latest News

චතුරිකා හිරිපොද වැස්සේ ආයෙත් තෙමෙන්න සූදානම් වෙනවා කියලා ආරංචියි….?
ඔව්, මේ දවස්වල අපේ කණ්ඩායම එකතුවෙලා එහෙම කතාබහක නිරත වෙලා ඉන්නවා. ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බ චිත්‍රපටයක්. අවුරුදු විස්සකට පස්සේ නැවත හිරිපොද වැස්ස චිත්‍රපටයේ කණ්ඩායම සමග වැඩ කරන්න ලැබීම සතුටක්. හිරිපොද වැස්ස චිත්‍රපටයේ අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය ඇතුළු චිත්‍රපටයේ ශිල්පීන් මේ දවස්වල ඒ ගැන සාකච්ඡා කරමින් යනවා.

සෑහෙන කාලෙකින් ටෙලිනාට්‍යයකින් හෝ ඔබව දකින්න ලැබුණේ නැහැ?
ඔව්. ‘ළංවී’ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැහැ. ටෙලිනාට්‍ය, චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණා. ඒත් මට සෑහීමකට පත්වෙන්න තරම් හොඳ චරිතයක් ඒ අතර නැති බව ඒ තිර පිටපත් බලද්දී තේරුණා.

සෑහීමකට කියලා කිව්වේ?
ඇත්තටම කරන චරිතයට ලෝභ ගතියක් ඇතිවෙන්න ඕනේ මට. ඒ වගේ හොඳ චරිතකයක් කරන්න තමයි මම ගොඩක් කැමැති. අවුරුද්දට එකක් හරි මට වගේම ප්‍රේක්ෂකයන්ටත් දැනෙන හොඳ වැඩක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම සම්බන්ධ වෙනවා. නමුත් දැන් තියෙන ගොඩක් නිර්මාණ ඒකාකාරීයි.

ඒ කියන්නේ ‘වෙද හාමිනේ’ වගේ ගුණාත්මක නිර්මාණද?
අන්න හරි. වෙද හාමිනේ, ඉරට හඬන මල්, ගජමන් පුවත වගේ විශිෂ්ට නිර්මාණ අදටත් ප්‍රේක්ෂකයන් ආසාවෙන් රසවිඳිනවා. ඒ චරිත සඳහා ශ්‍රියානි අමරසේන, වසන්ති චතුරාණි ඉතා විශිෂ්ට ලෙස රඟපෑවා. ප්‍රේක්ෂකයන් ඒ චරිත ආදරෙන් වැලඳගත්තා. මමත් පොඩි කාලේ ගොඩක් ආසාවෙන් බලපු නිර්මාණ තමයි ඒවා.

ඔබ ඒ කාලේ රඟපෑ විවිධ චරිතත් ප්‍රේක්ෂකයන්ට අදටත් මතකයි නේද?
ඔව්. ඒ ගැන මටත් සතුටුයි. සූරිය දරුවෝ ටෙලිනාට්‍යයේ ‘විවේකා’, සේපාලිකා ටෙලිනාට්‍යයේ ‘සේපාලිකා’, ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටයේ ‘චාපා’ වගේ විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතරට මම ආවා. මග තොටේදිත් අහනවා දැන් රඟපාන්නේ නැද්ද කියලා. කලින් කියපු දේම තමයි මගේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ. ආදරයට මම ගොඩක් ආදරෙයි. හොඳ නිර්මාණ තුළින් මගේ දක්ෂතාව පෙන්වන්න කැමැතියි.

නිවේදිකාවක් විදියට ගෙවපු ජීවිතය සුන්දර ඇති?
අනිවාර්යයෙන්ම. මගේ තාත්තා ගොඩක් කැමැති වුණේ මම නිවේදිකාවක් වෙනවට. මගේ සහෝදරිය තවමත් නිවේදන කටයුතු කරනවා. අවුරුද්දක් විතර ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට වැඩකටයුතු කළා.

දුවගේ කටයුතු නිසා චතුරිකා කර්යබහුල වෙලා ඇති?
ගයාන්ගේ සහ මගේ ප්‍රධානම අරමුණ දුවගේ අනාගතය ලස්සන කරන එක. මම ඉතින් දුවගේ කටයුතු වෙනුවෙන් තමයි වැඩිපුරම කාලය වෙන්කරන්නේ. දුව දැන් පාසල් යන වසසේ. මම වැඩිය රඟපාන්නේ නැති වුණාට ගයාන් නිර්මාණවලට සම්බන්ධ වෙනවා. ඒ දෙන්නගෙම වැඩකටයුතුවලට මම උපරිම සහාය දෙමින් අපි සතුටින් කාලය ගතකරනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නැගෙනහිර පැත්තේ යළිත් අන්තවාදය හිස ඔසවයි! ළමයින් ඉස්ලාම් දහමට පටහැනි අන්තවාදී මතවලට යොමු කරලා! බුද්ධි අංශ ආණ්ඩුවට වාර්තා කරයි! අනුරත් පාර්ලිමේන්තු ඇවිත් නැගෙනහිරෙයි උතුරෙයි සන්නද්ධ කල්ලි ගැන-කුමන්ත්‍රණයක් ගැන කතා කළා! මොකද්ද මේ‌ වෙන්න යන්නේ? I Sri Lanka Latest News

Next Post

මුළු කොළඹම එක මොහොතේ කළුවර කරන්න පුළුවන් ස්විච් පාලනය කොළඹ නගර සභාවෙන් දීලා තියෙන්නේ පුද්ගලික කොම්පැනියකට! මුළු කොළඹම කළුවර කරනවා කියලා තර්ජනයත් කරලා! මෙන්න දැනගන්න කොළඹ නගර සභාවේ වැඩ! මේ පොඩ්ඩයි තව ලොකු ඒවා තියෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි...

Read more
කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.